IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පොලිසියට අනින්න ගිය පීසීටම ඇනිලා

රියදුරු බලපත්‍රය, රක්ෂණ සහතිකය හා ආදායම් බලපත්‍රය නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පොලිස් කොස්තාපල් වරයකුට එරෙහිව නඩු පැවරීමට බණ්ඩාරගම පොලීසිය සැරසේ . නියෝජ්‍ය පොලිසපති කාර්යයාලයේ සේවය කරන මෙම කොස්තාපල් ගමන් කළ යතුරුපැදිය ඇඟලුම් සේවිකාන් ප්‍රවාහනය කළ බසයක පිටුපස ගැටීමෙන් පසු,පැයක් යන තුරු පැමිණිල්ල ලියා නොගත්තැයි, තම අනන්‍යතාවය නොහඟවා උසස් පොලිස් නිලධරයකුට පැමිණිලි කිරීමෙන් පසු ඔහුගේ පැමිණිල්ල ලියාගෙන ඇත. එහිදී සොයා ගැනු‍ණේ ඔහු රියදුරු බලපත්‍රයවත් පොලිසියට ඉදිරිපත් නොකළ බවයි.

 



අදහස් (0)

පොලිසියට අනින්න ගිය පීසීටම ඇනිලා

මහින්ද Monday, 28 December 2015 07:09 AM

ඔබ වැනි නිලධාරින් ඉතා අගය කොට සලකමි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site