IMG-LOGO

‘‘පොලිසියටයි මුරපොළටයි හූවක දුරවත් නෑ“

එජාප මන්ත්‍රී රංගෙ බණ්ඩාරගේ හෝටලයට වෙඩි තැබූ පිරිස අද අලුයම වෑන් රියකින් පැමිණි බව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ. පොලිසිය හා පොලිස් මුරපොළක් ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයිද ටී56 තුවක්කුවකින් හෝටලයේ වීදුරුවලට වෙඩි තබා ඇතැයිද කියති. තබ්බෝව වැව සමීපයේ මේ හෝටලය පිහිටියේය. පෙරදිනයේ රංගෙ බණ්ඩාර හා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ අතර ගැටුමක්ද හට ගත්තේය. රංගෙ බණ්ඩාරගේ උපන් ගමද කරුවලගස්වැව සමීපයේ පිහිටියේය.

වෙඩි තැබීමෙන් හෝටලයේ කිසිවකුටත් තුවාල සිදුවී නැති බව පොලිසිය කියයි.



අදහස් (0)

‘‘පොලිසියටයි මුරපොළටයි හූවක දුරවත් නෑ“

මහේෂ්‍ Tuesday, 30 September 2014 12:33 AM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

සමීර Monday, 29 September 2014 11:27 AM

බන්දුල පෙරේරා. (ස)

:       0       0

චන්න Monday, 29 September 2014 05:13 AM

ඒ ගැන කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

කින් බෙනට් Monday, 29 September 2014 01:14 PM

පොලිසිය ළඟයි කියලා ඒ මිනිස්සු මොනවා කරන්නද? ඒ මිනිස්සු ඉන්නේ රස්සාව කරන්නනේ (නි)

:       0       0

නිශාන්ත Monday, 29 September 2014 05:34 AM

ඊයේ සිද්ධිය වහ ගන්නද?ෆොන්සේකා මහත්තයට ඌවේ සිදුවුන පරාජය හමුවෙ ලඟ හිටපු උදවු කරුවන්ට නැවත තමන්ගෙ පක්‍ෂ වලට යන්න සිදධ වෙලා තියෙන්නෙ සද්ද දාගෙනම වගෙයි.නැත්තම් අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ. (ස)

:       0       0

පද්මිණි Monday, 29 September 2014 06:00 AM

ආරක්ෂාව ඇතිවනේ දැන් වෙඩි වදින්නේ. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 30 September 2014 04:22 AM

පොලිසිය තිබිල මොකටද? පොලිසිය ඇතුලේ දේශපාලකයෝ ගහ ගන්න කොට. ගුටි කාපු එකා උසාවියට ගියා. ගහපු එවුන් අල්ලපු බවක් අහන්නවත් නැහැ. මේකත් එහෙම තමයි. ඕවට රාජකාරි කරන්න ගිහින් මොකටද රස්සාව නැති කරගන්නේ කියල රාළහාමිලා පැත්තකට වෙලා ඇති. මතකනේ දඩ කොලේ දීපු රාලහාමිට වෙච්ච දේ. (දී)

:       0       0

පෙරේරා Monday, 29 September 2014 06:24 AM

එහෙමනම් ඉතින් ගිහින් පොලිසියට හොඳ හූවක් කියල එන එකයි තියෙන්නේ. (දී)

:       0       0

බණ්ඩාර Monday, 29 September 2014 08:48 PM

නිශාන්ත, විකාර කතා කියන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1395 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site