IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට වූ පොරොන්දුව

යම් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේදී  ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව,ඇති චෝදනා පැමිණිල්ල කළ පුද්ගලයා ගැන විස්තර  අත්අඩංගුවට ගන්නා අයට දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර  සියලු පොලිස් ස්ථානවලට බෙදාහරින බව  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු විය.

මුහුණු පොත සටහනක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ පොරොන්දු විය

 (ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (1)

පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයට වූ පොරොන්දුව

Lal Tuesday, 27 February 2024 06:57 PM

ඔබතුමාට සුබපැතුම්...! කුඩු කාරයින්ටත් වඩා කැරැලි කාරයෝ ටික අල්ලමු...!

:       44       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site