IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොලිස්පති පොලිස් කොමිසමේ

ඇඹිලිපිටිය ගැටුම ගැන සාකච්ඡා කිරීම සදහා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජාතික පොලිස් කොමිසමට කැඳවනු ලැබීය.



අදහස් (0)

පොලිස්පති පොලිස් කොමිසමේ

ටෙනිසන් Friday, 22 January 2016 07:02 PM

පොලිසියට බොහොම අපලයි වගේ මේ දවස් වල (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 21 January 2016 06:28 AM

මේවා ගැන අදහස් දාන අපි අපිටම ගහන්න ඕනෑ. මොකද කතාකරලා තේරුමක් නැහැ (නි)

:       0       0

කමල් Thursday, 21 January 2016 06:47 AM

මුළු පොලිස් සේවයම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. (හේ)

:       0       0

සුරන්ජිත් Thursday, 21 January 2016 06:55 AM

දැන් යුක්තිය බලාපොරත්තු විය හැක්කේ පොලිස් කොමිසමෙන් පමණි. එයත් බලාපොරත්තුවක් පමණි. පොලිස් කොමිසම පුස්සක් විය හැක (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site