ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පවත්වනු ලබන ලෝක පොලිස් ප්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එහි පැමිණියේය.
පොලිස්පතිවරයා අද(3) සමුළුව ඇමතීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.