මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීති විරෝධි බවට ප්‍රකාශ කර එය පිහිටවු ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සම්බන්ධ නොතීසි පොලිස්පතිවරයා වෙත ලබා දෙන්නැයි අභියාචනාධිකරණය පෙත්සම්කර ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ මහතාගේ නිතිඥවරයාට අද (17) නියෝග කළේය.
නීතිපතිවරයාට පමණක් එම පෙත්සම සම්බන්ධ නොතිසි ඉකුත් 15 වැනිදා ලබාදිමට පෙත්සම්කාර පාර්ශවය කටයුතු කර ඇති බව අවධානයට යොමු කළ අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
848
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
610
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස්පතිට නොතීසි දෙන්නැයි කාලෝගේ නීතිඥයාට නියෝග
නිමාෂා Thursday, 18 June 2015 05:05 AM
අපේ රටේ තියෙන නීතිය, ආයතනික, පරිපාලන සහ මුදල් රෙගුලාසි හරියට ක්‍රියාත්මක කරවන්න අවංක උත්සහයක් ගන්නේ නැතිව අවස්ථා වාදීව සහ සටකපට වීමේ විපාකය මත ආණ්ඩුව පඹගාලක පැටලිලා. (ම)
නිවන්තක Wednesday, 17 June 2015 01:49 PM
මට නම් මේ දේවල් තේරෙන්නෙ නැහැ (නි)
යටවත්ත Wednesday, 17 June 2015 01:49 PM
අපි බලමු අන්තිමට මොනවා වෙයිද කියලා (නි)
අයිවන් Wednesday, 17 June 2015 08:59 PM
අපේ මහාචාර්යතුමාගේ සමාජවාදය මේකද? වයසට යන විට ගොඩක් දෙනෙක් වෙනස් වෙනවා (නි)
ශිරන්ති Wednesday, 17 June 2015 10:07 PM
මේ දෙන්නා කියන්නේ හොරු අල්ලන්න එපා කියලද?වෙන රටවල නම් මිනිස්සු නඩු දාන්නේ හොරු අල්ලන්න කියලා, එහෙම නැත්නම් ප්‍රමාද වෙනකොට. මේකට කියන්නේ ජාත්‍යාලය කියලද? (නි)
සඳුන් Wednesday, 17 June 2015 11:26 PM
මේ අය දන්නෙත් නැහැ තමන් කරන්නේ මොකක්ද කියලා. මොන ලැජ්ජාවක්ද කාලෝ මහත්තයා කරගන්නේ. (නි)
සත්‍යයා Wednesday, 17 June 2015 11:53 PM
අපරාදේ, කාලෝ මහතාට දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දාගන්න බැහැ. (නි)
ට්‍රිෂාන් Thursday, 18 June 2015 02:19 AM
මම නම් වෙන දේ බලාගෙන ඉන්නවා පාඩුවේ... (නි)
සරසි Thursday, 18 June 2015 02:47 AM
උගතුන් සහ පුජ්‍ය පක්ෂය තමන්ගේ අදාළ සමාජ භූමිකාව හඳුනා නොගැනීම කණගාටුවක්. ! (ස)