පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් ලබන 15 ශ්‍රී ලංකාවට එතියි විදේශ අමාත්‍යංශය පවසයි. පලස්තීන විදේශ ඇමැතිද සමග එන අබ්බාස් ලබන 17 වැනිදා තෙක් මෙරට සිටියි. සිය සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් ඇතුළු රජයේ නියෝජිතයින්ද හමුවීමට නියමිතය. 1976 කොළඹදී පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවට පැමිණි පලස්තීන නායක යසර් අර්ෆත් ගෙන් පසුව මෙරටට පැමිණි ප්‍රථම පලස්තීන ජනාධිපතිවරයා මහමුද් අබ්බාස් වේ.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පලස්තීන ජනපති 15 ලංකාවේ