IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පැල්වත්ත සීනි ලොක්කා ඉල්ලා අස්වේ

(වසන්ත චන්ද්‍රපාල)

පැල්වත්ත සීනි සමාගමේ  ප්‍රධාන මෙහෙයුම් නිළධාරි නුවන් ධර්මරත්න මහතා එම තනතුරින් ඉල්ලා අස්වි තිබේ.

ඔහු මාස 08 කාලයක් පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරිවරයා වශයෙන් කටයුතු කළ අතර මාලිමා රජයේ විජිත හේරත් ඇමතිවරයා පැල්වත්ත සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරිවරයා වශයෙන් ඔහු පත් කර තිබේ.

නුවන් ධර්මරත්න මහතා ඉල්ලා අස්වීමට හේතුව වි ඇත්තේ ඔහුගේ මුහුණු පොතේ සිනි කර්මාන්තය පිලිබඳව දමා තිබු සටහනක් නිසා බවද ඔහු පවසයි.

 



අදහස් (3)

පැල්වත්ත සීනි ලොක්කා ඉල්ලා අස්වේ

Kabeer Wednesday, 04 June 2025 12:30 PM

සමාජ මාධ්‍ය සටහනක් පවා ඉවසා සිටීමට ඔවුන් කොතරම් දුර්වලද. කොතරම් දුකක්ද!

:       16       25

Krishna Wednesday, 04 June 2025 12:40 PM

සුගර් ඩැඩී...

:       1       18

Edward Wednesday, 04 June 2025 12:57 PM

කන්න අදින්න නැතුව ලුනුමිරිස් කාඩ්පත අරගෙන උදේ හතරට පාන් පෝලිමේ ගියපු අපි රෙදි යාර දෙක ගන්න සමුපකාරෙ පෝලිමේ ගියා. විදුලිය නැති වෙලාවේ ටෝච් බැටරි ගන්න බැහැපු වියලි කෝෂය අරගෙන බයිසිකලේ ගෙවුනු ටයරය අරගෙන පෝලිමේ ගියපු හැටි තවමත් මතකයේ තියෙනවා .එහෙම අත්දැකීම් ඇති අපෙන් ඡන්දෙ ඉල්ලගෙන ඇවිල්ලා ඇහුවෙ හිටපු පාලකයො අවුරුදු 76 ක් කලේ මොනවද කියලනේද. සංවර්ධනය කරන අතරේ ගසාකෑම් වෙලා තියෙනවාට වඩා 30ස් අවුරුදු යුද්ධය හා 1971/88-89 කැරලිත් ඉන් පස්සෙ වර්ජනත් නිසා සිදුවූ නාස්තිය අති විශාලයි. පක්ෂයේ න්‍යායාචාර්‍යලා ඉගැන්නූ ආකාරයට කයිවාරු ගැහුවට ජනතාව මුලා කලාට බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට .කියල කියන්න වෙනවා

:       40       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 614 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site