කොටි ත‍්‍රස්ත ක‍්‍රියා වලට සම්බන්ධ වී සිට පුනරුත්ථාපනය ලැබූ තරුණ තරුණියෝ 500ක් යාපනයේ සිට දුම්රියෙන් දකුණට ආහ. ලබන 19 වැනි දා නිදහස් ලැබීමට නියමිත මෙම පිරිස ඕමන්තේ සිට රජරට රැජින දුම්රියෙන් ආවේ හම්බන්තොට හා කතරගම ද චාරිකා කිරීමේ අරමුණිනි. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා ද ඔවුන් පිළිගැනීමට පැමිණ සිටියේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පුල්ලි මකා ගෙන දකුණට යයි
නවගමුව Thursday, 08 September 2011 08:34 PM
හොඳ වැඩක්
චමත් රණසිංහ Thursday, 08 September 2011 09:12 PM
ජාතික සමගිය ඇති වේවා.
himala Friday, 09 September 2011 08:33 AM
රටේ සමගිය ඇතිවේවා.
wahd weerasinghe Friday, 09 September 2011 08:33 AM
රටේ සමගිය ඇති වේවා
චරිත් Friday, 09 September 2011 09:50 AM
ජේ.වී.පිය මොනා කියයිද දන්නෑ
අකිල රෝහිත Friday, 09 September 2011 09:55 AM
නොමාකා පුල්ලි සිටියේ නම් සොයුරු කතා කරන්නේ උන්ඩයමයි සොයුරු නැති කල නිසා යුද්ධය අප සැම විසිරූ එක්ව සිනා සෙයි මේ හැම සොයුරු (අවසන් පින්තූරයට)
තුසිත Friday, 09 September 2011 11:03 AM
බුදු සරණයි දෙවි පිහිටයි ශී‍්‍ර ලංකාව මාතාවට
prasanna Friday, 09 September 2011 11:46 AM
රජ කාලේ දඬුවම් දිය යුතුයි
සජනි Friday, 09 September 2011 01:27 PM
සැක සංකා නිමකර එකම රටක වැසියන් ලෙස වෙසෙන්නට කාලය උදාවේවා
සනා Friday, 09 September 2011 01:33 PM
ඔය අහින්සකයන්ගෙ පිටේ පුල්ලි අඳින දෙමල සන්ධානය ගෙදර යවමු.
චානක Friday, 09 September 2011 01:53 PM
වැරැදි සිදුවීම මනුස්ස ගතිය සමාව දීම දේව ගතිය
ප්‍රදීප් Friday, 09 September 2011 04:08 PM
මේක හොඳ වැඩක් අපි කවුරුත් එකා වගේ ඉමු
රසික ලියනගේ Friday, 09 September 2011 04:26 PM
චරිත්..,මම ජේ.වි. පි නෙවේ... ඒත් ඔබ දන්නෙ නැති වුනාට හෙළ උරුමයයි ජ.වි.පෙ යි නොතිබුනා නම් අද රට බෙදලා ඉවරයි..