IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නෑ‘‘

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදයේදී කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ පිළිබඳ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා -  ඒක කොහොමටවත් වෙන්නේ නැහැ.පලාලි ගුවන් තොටුපළ දෙන්නේ නැහැ. වැරදි ප්‍රචාර ගෙනයන්න එපා . අපි ඒ ගුවන් තොටුපළ සංවර්ධනය කරනවා.

විමල් වීරවංශ මහතා -  ඒක වුනොත් ඔබතුමා ඇමැතිකමින් ඉවත් වෙනවද ?

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා -  ඒක වුණාම බලමු



අදහස් (3)

‘‘පලාලි ගුවන් තොටුපළ ඉන්දියාවට දෙන්නේ නෑ‘‘

OMG Tuesday, 18 September 2018 12:42 PM

බළලා මල්ලෙන් එලියට. මුට්ටිය දාලා බලනවා... හොරේ අහුවුණා.

:       1       0

Chandima Tuesday, 18 September 2018 03:46 PM

අද කියන එක නෙමෙයි හෙට කරන්නේ.

:       1       1

Bamunuarachchi Wednesday, 19 September 2018 12:41 AM

එහෙනම් පලාලි ගුවන් තොටුපළ කාටද දෙන්නේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31577 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13936 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 166 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1094 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site