කටුගස්තොට උගුරැස්සපිටියේ පිහිටි මුස්ලිම් පල්ලිය කඩා ඇති බවට කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබේ.
පල්ලියේ දොර කඩා එහි ප්‍රධාන කාමරයට ඇතුළු වී ඇතත් කිසිදු භාණ්ඩයක් හෝ මුදල් සොරකම් කර නොමැති බව පොලිසිය කියයි.
පල්ලියේ නිදා සිටි එහි සේවකයකුට ශබ්දයක් ඇසී නැගිට කෑ ගැසීමත් සමග සොරුන් පළා ගොස් ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පල්ලිය කැඩූ සොරු හිස් අතින් යති
මෝරලා Sunday, 27 October 2013 12:14 PM
දැන් මිනිස්සු බඩගින්නට පන්සල් පල්ලි කඩන්ට පටන්ගෙන වගේ (දිල්)
ලාල් කැන්ඩි Sunday, 27 October 2013 12:46 PM
මේක අපේ අල්ලපු ගම .පල්ලිය පරික්ෂා කරන්න ආපු අය ගුහාගොඩ කට්ටියක් වෙන්න ඇත .ඒ පැත්තේ ගොඩක් පරීක්ෂක වරු ඉන්නවා.(දිල්)
ප්‍රොපෙසර් Sunday, 27 October 2013 12:54 PM
පල්ලි කඩන්නේ සොරු නොව ජාතිවාදී. පල්ලියක ගන්ට දෙයක් නෑ (දිල්)
විවියන් Sunday, 27 October 2013 01:53 PM
කාගේ වැඩක්ද දන්නේ නෑ මේක(දිල්)
සාෆික් Sunday, 27 October 2013 02:28 PM
මේක දෙවියන්ගේ කැමැත්ත. එයට ඉහළින් කාටවත් යා නොහැක. (නි)
සමන් Sunday, 27 October 2013 02:31 PM
අනිවාර්යෙන් මේක නිධන් හොරුන්ගේ වැඩක් (නි)
ඇසළ Sunday, 27 October 2013 03:00 PM
මම නම් දැකලා තිබෙන්නේ බිත්ති හතරයි ශබ්ද විකාශන යන්ත්‍රයයි විතරයි. (නි)
මාගරී Sunday, 27 October 2013 03:01 PM
ඒ කාලේ සුද්දෝ කොච්චර නම් පන්සල් කැඩුවද? (නි)
අකීල් Sunday, 27 October 2013 03:14 PM
පිට හොරු නොව,පල්ලිය ගැන හොදට දන්නා අවට හොරු. (නි)
ලක්ෂ්මන් Sunday, 27 October 2013 04:17 PM
නිදා සිටි පුද්ගලයාට අල්ලාහ්ගේම පිහිටයි. (නි)
දිසා Monday, 28 October 2013 07:44 AM
මේ වෙන දේවල් ගැන ලැජ්ජයි (නි)