IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පල්ලියටත් ආරෝවක්

මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සම්බන්දයෙන් කල්මුණේ සයින්දමරඳු  මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

 

 



අදහස් (0)

පල්ලියටත් ආරෝවක්

නුවන් Tuesday, 01 July 2014 11:08 AM

දෙවියන්ට සලකන්න කරන පොරයක් (නදී)

:       0       0

රවිදු Tuesday, 01 July 2014 08:58 PM

ඇයි සමගියෙන් ප්‍රශ්න විසඳාගන්න බැරි? (නි)

:       0       0

නන්ද Tuesday, 01 July 2014 11:30 AM

ලංකාවට නම් ගේන්න එපා. ඉරාකේ ට වෙලා තියෙන දේ පේනවද....(ස)

:       0       0

ඉන්දික Tuesday, 01 July 2014 11:32 AM

හොඳ වෙලාවට ඒගොල්ලෝම උනේ. (ස)

:       0       0

ටානියා Tuesday, 01 July 2014 12:16 PM

ඒ මොකද ඒ (දී)

:       0       0

සිරිසේන Tuesday, 01 July 2014 10:36 PM

මේවා පිටුපස කවුරුන් ඇද්ද? (නි)

:       0       0

කැලුම් ගුණතිලක Tuesday, 01 July 2014 12:16 PM

ඔන්න ඔහොම සහජීවනයෙන් ඉන්න . ඔය තියෙන්නේ සහජීවනයේ ආරම්බය. ඔහොම යං ඔහොම යං (දී)

:       0       0

කෙනත් Tuesday, 01 July 2014 10:52 PM

අපි සිටිමු සහජීවනයෙන්! (නි)

:       0       0

නිමල් Tuesday, 01 July 2014 11:05 PM

කෝ අර කෑ ගහපු අය? (නි)

:       0       0

කුෂාන්ත Wednesday, 02 July 2014 11:55 AM

අනේ මොකද මේ වෙන්නේ (දී)

:       0       0

කේෂන් Wednesday, 02 July 2014 11:57 AM

අල්ලපු ගෙදර ප්‍රශ්න වලට අපි ඔලුව දන්නේ නැහැනේ , ඒ වගේ අපිට අනුන්ගේ ප්‍රශ්න වැඩක් නැහැ (දී)

:       0       0

මාලක Tuesday, 01 July 2014 12:41 PM

මොන කරුමයක්ද මේක, පල්ලි හදනවා ඉවරයක් නෑ.(ස)

:       0       0

කුමාර Tuesday, 01 July 2014 12:44 PM

වාරණ නියෝගයක් නිකුත් කරන්න (දී)

:       0       0

රහින් Tuesday, 01 July 2014 12:45 PM

ආරෝවක් කියන්නේ (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 01 July 2014 12:49 PM

නිතියට අනුව කරන දෙයක් (දී)

:       0       0

බණ්ඩාර Tuesday, 01 July 2014 12:52 PM

ඕනෑම ආගමක් සංවිධානයක් තුල මෙවන් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා (දී)

:       0       0

නදුන් Tuesday, 01 July 2014 11:54 PM

මේ රට තවත් ඉරාකයක් නම් වෙන්න දෙන්න එපා (නි)

:       0       0

ලක්ෂිත Tuesday, 01 July 2014 12:58 PM

ආගම් ආගම් ඇතුලෙත් ප්‍රශ්න (දී)

:       0       0

ලක්මල් Tuesday, 01 July 2014 01:00 PM

ආගමික වශයෙන් මිනිස්සු හරියට ප්‍රශ්න ඇති කර ගන්නවා (දී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 01 July 2014 01:23 PM

දෙගොල්ලන්ම අත්අඩංගුවට ගත යුතුයි (දිල්)

:       0       0

සුසන්තිකා Tuesday, 01 July 2014 01:50 PM

වැඩිය හිතන්න එපා (දී)

:       0       0

ෆාරුක් Tuesday, 01 July 2014 01:50 PM

අපි හිතාගන්න අමාරුයි (දී)

:       0       0

දීපිකා Wednesday, 02 July 2014 01:17 AM

ප්‍රශ්න ඇතිකරගන්න එපා මිනිසුනේ! (නි)

:       0       0

සුසීමා Tuesday, 01 July 2014 02:00 PM

අපිට මොකුත් කියන්න බැහැ ඒක ඒ ඒ කට්ටිය බලා ගෙන විසදා ගනියි (දී)

:       0       0

යහම්පත් Tuesday, 01 July 2014 02:08 PM

කනගාටුවක් දැනෙනවා (දී)

:       0       0

විපුල Tuesday, 01 July 2014 02:35 PM

බේරුවල සිද්දියේ දී වගේ , කණගාටුවෙන් හරි, ජාත්‍යන්තර මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරයිද දන්නේ නැ.... (දී)

:       0       0

ෆයිසාල් Tuesday, 01 July 2014 02:37 PM

මේ ප්‍රශ්න විසදන්න ඕනේ ජන සමාජය තුල නොව අදාළ ආයතන තුල සිටය (පොලිසිය ) නැතිනම් ප්‍රශ්න වැඩි වෙනවා (දී)

:       0       0

ජිවක Tuesday, 01 July 2014 03:25 PM

ආගමික ප්‍රශ්නයක් නොව පුද්ගල පුද්ගලයින්ගේ මත ගැටුමක් (දී)

:       0       0

විපුල් Tuesday, 01 July 2014 03:28 PM

රහින් හරි , 'ආරෝවක්', කියන්නේ නැතුව 'මුස්ලිම් දෙගොල්ලක් පල්ලියක් ගැන සටනක' කියල කීවා නම් තෙරෙනේවා පැහැදිලිව නේද? (දී)

:       0       0

ලසන්ත Tuesday, 01 July 2014 03:32 PM

මම නම් මොකුත් කියන්නේ නැහැ මොකද මට අදාළ නැහැ (දී)

:       0       0

ටෙනිසන් Wednesday, 02 July 2014 07:30 AM

ෆස්රුල් ගෆූර් මහත්තයෝ,අද වනවිට ඔයාලා වගේ මධ්‍යස්ථව හිතන අය හරි අඩුයි. මේ සඳහා මැදිහත් වියහැක්කේ ඔබතුමාලට පමණයි.ඒත් පරිස්සමින්. අද වනවිට තත්ත්වය ඒ තරම්ම නරකයි (නි)

:       0       0

ලක්මාල් Tuesday, 01 July 2014 05:43 PM

ආරෝවක් කියන්නේ කලබලයක් කියන එකයි (දී)

:       0       0

කුමුදු Tuesday, 01 July 2014 05:47 PM

සුළුවෙන් තකන්න එපා ආගමික ප්‍රශ්නයක්, කිසිම ආගමක (දී)

:       0       0

අමිල Wednesday, 02 July 2014 08:34 AM

*මුස්ලිම් පල්ලියක් ඉදි කිරීම සම්බන්දයෙන් කල්මුණේ සයින්දමරඳු මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්.." ලංකාවට මොකද මේ වෙන්නේ ?? (දී)

:       0       0

පෙරේරා Tuesday, 01 July 2014 06:48 PM

ඒ මොකද එයාලා එයාලාම රණ්ඩු කරන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 01 July 2014 07:43 PM

අපි කලබල වෙන්න හොද නැහැ (දී)

:       0       0

සෑම් Tuesday, 01 July 2014 07:56 PM

අලුත්ගම ඇතිවුණා වගේ ප්‍රශ්නයක් නම් නැවත ඇතිවෙන්න දෙන්න එපා (නි)

:       0       0

ගැමුණු Tuesday, 01 July 2014 08:04 PM

ඔය ගුටිබැට ගහගෙන සැරසෙන්නේ කුමකටද දෙවියනේ? මිනිසුන් මුලාවෙලා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 399 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site