IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පල්ලේමලලේ උද්ඝෝෂකයන්ට බැටන් ප්‍රහාරයක්

පිරිසිදු පානිය ජලය ඉල්ලා පල්ලේමලල මන්සන්ධියේ වාඩි වී පාර අවහිර කරමින් උද්ඝෝෂණය කළ පිරිස  පැය තුනහමාරකට පසුව අවම බලය යොදා විසිර වු බව පොලිසිය කියයි.

හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ වාහන ගමනාගමනය ඇන හිටිමත් සමඟ පාරෙන් ඉවත් වන ලෙස පොලිසිය කළ ඉල්ලිම අසාර්ථක වු හෙයින් බැටන් ප්‍රහාරයක් එල්ල කිරිමට  සිදු වු  බව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ පාරේ දෙපැත්තේම කිලෝමීටර් දෙකකට  වැඩි වාහන පොළිම් තිබු බවයි. 

DSC01505[1] DSC01499[1] DSC01499[1]hr DSC01501[1]

DSC01503[1] DSC01513[1] DSC01514[1]



අදහස් (0)

පල්ලේමලලේ උද්ඝෝෂකයන්ට බැටන් ප්‍රහාරයක්

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 08:32 AM

ඔබේ උද්ඝෝෂණය අපෙත් උද්ඝෝෂණය බව පිළිගනිමි. එහෙත් අපි අපටම අවහිරවන ලෙස හැසිරීම සුදුසු නැත. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site