කළුතර කටුකුරුන්දේ අබාධිත හා වැඩිහිටි නිවාසයකට මහ රෑ පැන ආබාධිත දැරියකගේ ජංගම දුරකථනය හා ටැබ් පරිගණකය සොරාගෙන යද්දී පොලු පහරක්ද කා පැන ගිය බව කියන හොරා සොයා පොලිස් සුනඛ ග්‍රේරෝ කිලෝ මීටර් 2ක් ගියේය.
ඉව ඔස්සේ ගෙදරකට ගිය ග්‍රේරෝගේ ඔත්තුව අනුව දෙමාසයකට පෙර හිරෙන් නිදහස් වී ආ පුද්ගලයකු එම ගෙදර සිටි බව සොයාගෙන ඇත. ඔහු ඒ අවස්ථාවේ නිවසේ සිට නැති බවත් පොලිසිය කියයි.
ඔහු අත් අඩංගුවට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්ලෙන් බේරුණත් ග්‍රේරෝගෙන් නොබේරෙයි
මාලි Sunday, 30 August 2015 12:18 PM
හිරෙන් නිදහස්වෙලා එන්න හොඳට තමන්ගෙ දක්ෂතා දියුනු කරගෙන (නදී)
අමිත් Sunday, 30 August 2015 02:52 PM
ග්‍රේරෝ...නුඹ කරනා මහගු සේවයට පින්...(බ)
සිරි Sunday, 30 August 2015 06:19 PM
පොලිස් නිලධාරීන්ට අපරාධ කරන්නවුන් අල්ලා ගැනීමට ඇප උපකාර කරන පොලිස් සුනඛ පිරිසට "පොලිස් සුනඛ වෙනුවට" " අපරාධ සෙවීමේ පොලිස් සහායක" කියා වෙනස් කිරීම කාලෝචිත බව පෙනේ.(ම)
සංජය Monday, 31 August 2015 03:30 AM
හිර ගෙදර ගියා කියන්නේ ඉතින් අපරාධ පිළිබඳ උපාධාධාරියෙක් වෙලා නේ එලියට එන්නේ (අ)
ධම්ම Sunday, 30 August 2015 10:45 AM
හිරෙන් නිදහස් වී ආ පුද්ගලයා හැදිලා නැහැනේ.(ම)
ගුණවර්ධන Sunday, 30 August 2015 11:22 AM
නියම වැඩක් ග්‍රේරෝ හරිම දක්ෂයි වැඩියෙන් මස් දිය යුතුයි .(ම)