ජිනීවා මානව හිමිකම් සැසිවාරය අලලා ඉතාලි පලෙර්මෝ නුවර දෙමළ විමුක්ති සංවිධානය මෙහෙයවන සම්මන්ත්‍රණයක් හෙට උදේ 10ට පලෙර්මෝ නුවරදී පැවැත්වීමට නියමිතය.
යුද්ධය අතරතුර ශ්‍රී ලංකා රජයේ හමුදාව දෙමළ වැසියන් 140000ක් ඝාතනය කර මානව හිමිකම් අමුඅමුවේ උල්ලංඝණය කර ඇතැයි ඔවුහු කියති.
සම්මන්ත්‍රණය සඳහා පලෙර්මෝ නගරාධිපති සහ උප නගරාධිපති ආරාධනා ලැබ සිටිති.
පලෙර්මෝ දෙමළ විමුක්ති සංවිධානයේ උප සභාපති යසාන්පත් රතනසාමි සම්මන්ත්‍රණය මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පලෙර්මෝ කොටි ජිනීවා සමුළුවට පිටපට ගසති
ප්‍රසන්න Monday, 04 March 2013 02:50 PM
ලංකාවට ඇවිත් බලන්න මොකද්ද ඇත්ත කියලා (දී)
සරත් Monday, 04 March 2013 09:38 AM
මේවෙලාවේ සිංහල අපි, දෙමළ ඔයාලට සහය දෙනවා.. ඉන්දියාවෙන් තමිල්නාන්ඩුව වෙන්කිරීමේ සටනට... වහෙන් ඔරෝ නැතිව කෙලින්ම කියන්නේ (ස)
ඉන්දික Monday, 04 March 2013 09:59 AM
ලංකාව වෙනුවෙන් අපි එක්වී හඩක් නගමු (දී)
රූපා Monday, 04 March 2013 10:26 AM
සහතික ඇත්ත, කොටි මරපු අහිංසකයෝ වෙනුවෙන් මානව හිමි කම් නැද්ද (දී)
ලලිත් Monday, 04 March 2013 11:06 AM
එතකොට කොටි මැරුවේ නැද්ද, කොටි අතින් අහිංසක මිනිස්සු කි දාහක් මැරුණද (දී)
පද්මි Monday, 04 March 2013 11:37 AM
පවුල් පිටින් යුරෝපයට ඇවිත් දේශපාලන රැකවරන ගන්න නම් මෙහෙම නොකර බෑ... (ස)
සිල්වා Monday, 04 March 2013 11:42 AM
"මුහුදු කොටි නායක සුසෙයිගෙ ළමයි අද පාසල් යන්නෙ ආණ්ඩුවෙ වියදමින්" මොකද කියන්නේ දැන් (දී)
තරිඳු Monday, 04 March 2013 11:58 AM
මටනම් කේන්ති යනවා මේවා ඇහෙන කොට (දී)
තාරුක Monday, 04 March 2013 11:54 AM
වැඩක් නැහැ කතා කරලා ඒ ගැන (දී)
තුෂාන් Monday, 04 March 2013 11:54 AM
මානව හිමි කම් ගැන කතා කරන්න අපේ කව්රුවත් නැද්ද (දී)
විදුර Monday, 04 March 2013 11:58 AM
මේ අය මානව හිමිකම් කියන එකේ තේරුම දන්නේ නැහැ වගේ (දී)
දුමින්ද Monday, 04 March 2013 11:58 AM
මොකද්ද මානවහිමිකම් කියන එකේ තේරුම (දී)
චන්න Monday, 04 March 2013 11:56 AM
වැඩක් නැහැ කතා කරලා (දී)
පිටිගල Monday, 04 March 2013 02:46 AM
පලෙර්මෝ ත්‍රස්ත විරෝධී වැසියනි. මේ පිළිබදව නොකඩවා පොලිසියට දුරකතන ඇමතුම් දෙන්න එල්.ටී.ටී කොඩිය ඉතාලියේ තහනම් බැවින් 112, 113 අමතා පොලිසියට දන්වන්න.(නදී)
සංක Monday, 04 March 2013 12:54 PM
කතා කරන්න එපා අපි සිංහලයෝ (දී)
රංගෂානි Monday, 04 March 2013 03:40 AM
පව් අනේ! මෙයාලට මගේ ගානේ වතුර දෙනවා.(නදී)
ජනක-ඩුබායි Monday, 04 March 2013 05:25 AM
මොනා කරන්නද? දුක තුනී වෙන්න මොනවා හරි කරන්න දෙන්න. පවි.(නදී)
අමිල Monday, 04 March 2013 06:47 AM
ඔය ඔක්කොම ඔය සමුළුව ඉවර වෙන කම් විතරයි. ආයේ ලබන අවුරුද්දේ.(නදී)
තිලක් Monday, 04 March 2013 07:13 AM
රටක් නැති එකට අපි පලිද?(නදී)
හෙක්ටර් Monday, 04 March 2013 07:18 AM
මොනවා කරන්නද මෙහෙමවත් දෙයක් කරලා මේ රටවල ඉන්න විසා ගන්න එපැයි. නැත්නම් ලංකාවේ දෙමල අයට දැන් ජීවත් වෙන්න හොඳ වාතාවරණයක් තියනවා කියල යුරෝපා බලධාරීන් දැනගත්තොත් අපහු ලංකාවට යන්න කියනවා. මම දන්නා ද්‍රවිඩ තරුණයෙක් මටම කිව්වා කකුල කම්බියකට තුවාල වෙලා හිටිය එකෙන් ජර්මනියේ විසා ලැබුන කියල. එයා බලධාරීන්ට කියල තිබුනේ ලංකා ආමි එකෙන් වෙඩි වැදුන කියල. ඕන තරම් ලංකාවේ මිනිසුන්ව මරපු අය යුරෝපා රටවල දේසපාලන රැකවරණය ලබාගෙන ඉන්නවා. මුදල් නැතිව ප්‍රභාකරන්ගෙන් ගැලවෙන්ඩ බැරි කොල්ලෝ ජීවිතේ බිලි දුන්නා. ඔය වගේ ගොඩක් විස්තර කියල තමයි පිටරටවල ලක්ෂ ගනන් දේශපාලන රැකවරණය ලබාගෙන යහතින් ඉන්නේ. සිංහල අයනම් ඉන්නේ ටික දෙනයි කියන්ඩ බොරුවක් තිබුනේ නැහැ නේ ඒකයි.(නදී)
නීලා Monday, 04 March 2013 08:27 AM
ඕක දෙමළ අය කළා නම් ඉවසන්න පුලුවන්. ඒත් දෙයියනේ සිංහල අය? (නි)
ආතා Monday, 04 March 2013 02:22 PM
අපි හොද සිංහල ජාතියක්, අපි ඔය කටවත් බය නැහැ (දී)