බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසී ය .
මාළු ව්‍යාපාරිකයාට ඇඳිරි නීති බලපත්‍ර ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙක් හා කැස්බෑව මාර්ග බාධකයේ දී ඔහුව පරීක්ෂා කළ පොලිස් පරීක්ෂක වරයෙක් සහ පොලිස් කොස්තාපල් වරයෙක් මෙලෙස නිරෝධානය සඳහා යොමු කළ බව වෛද්‍ය වරයා කීය .
අතුරුගිරිය, පිළියන්දල හා බදුල්ල පදිංචි එම පොලිස් නිලධාරීන් ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධනයට ලක් කර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පිලියන්දල පොලිසියේ තිදෙනෙක් නිරෝධායනයට