විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ල ප්‍රචාරක රැලියට ගල් ප්‍රහාරයක් එල්ල කර විශ්‍රාමික විදුහල්පතිවරයකුට තුවාල කළැයි සැකපිට දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි.
තුවාල ලබා සිටින සැකකරුවකු පොලිස් ආරක්ෂාව යටතේ කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබන බවද තවත් කිහිපදෙනකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශක කීවේය.
ගල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ එච්.ඩී.ඩී.සෙනෙවිරත්න (65) මහතා පැල්මඩුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැල්මඩුල්ලේ රැලියට ගල් ගැසූ 2ක් සැකපිට
සෙනෙවි Sunday, 04 January 2015 08:32 AM
තුවාලවූ අයගේ නම දැම්මවගේ සැක කරුවන්ගෙ නමුත් දැම්ම නං නේද හොඳ ?(දිල්)