IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැල්මඩුල්ලටත් මහා සෙනඟ

කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැල්මඩුල්ලේ රජමහා විහාරයේ දී ඇරැඹීමත් සමග ධාතූන් වැඳපුදා ගැනීමට ආ පිරිස කිලෝමීටර් හතරක්  පහක් දුරට පෙළ ගැසී සිටියහ. කැලණිය මානෙල්වත්තෙන් ධාතූන් වහන්සේලා පැල්මඩුල්ලට වැඩම කරවන විට දහස් ගණනකට ධාතූන් වැඳපුදා ගත නොහැකි විය.



අදහස් (0)

පැල්මඩුල්ලටත් මහා සෙනඟ

අනුර Wednesday, 22 August 2012 11:33 PM

බලන්න අපේ රට කොතරම් ශ්‍රද්ධාවන්තද කියලා. (නි)

:       0       0

සේනානායක Wednesday, 22 August 2012 11:40 PM

ලෝ සතුනගේ සිත් පහන් හැගුමින් පිබිදේවා! (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 23 August 2012 01:30 PM

මිනිසුන්ගේ හදපත්‍ලටම බුදු සිසිල බුදු සුවද දැනේවා(ස)

:       0       0

සිල්වා Thursday, 23 August 2012 12:38 AM

සාධු... සාධු... සාධු...! රටට ලෝකයට සෙතක්ම වේවා! (නි)

:       0       0

සමන් Thursday, 23 August 2012 12:55 AM

ජීවන ප්‍රශ්න දවසකට අමතකයි. මෙන්න නියම වෙලාව. (නි)

:       0       0

ධම්මික Thursday, 23 August 2012 07:21 PM

මෙම ධාතූන් වහන්සේ මෙරටේම වැඩ සිටියොත් රටට ශාන්තියක් වේවි. (නි)

:       0       0

සිරිමල් Thursday, 23 August 2012 03:42 AM

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ වඩම්මාගෙන ගිය යුත්තේ හිස මුදුනේ තබාගෙනයි. මට මතකයි, චීනයෙන් වැඩමවූ දන්ත ධාතුන් වහන්සේ එවකට අගමැතිව සිටි සර් ජෝන් කොතලාවල වැඩමවාගෙන ගියේ ගෞරවාන්විතව හිස මුදුනේ තබාගෙනයි. (නි)

:       0       0

අසන්ක Thursday, 23 August 2012 04:39 AM

කරුණාකර මීට ප්‍රතිචාර අවශ්‍ය නැත. හදවතේ පමණක් භක්තිය තබාගන්න. සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

සහන් Thursday, 23 August 2012 02:13 PM

මමත් බැලුවා. ඒත් හරියට දැක්කේ නැහැ (නි)

:       0       0

වරුණ Thursday, 23 August 2012 07:55 AM

විසූක දස්සන අමතක කර රටේ ජනතාව වෙනුවෙන් පොඩි ආගමික විවේකයක් ලබා දී ඇති බව පෙනේ. හෙට අනිද්දා වද්දී තව මොනවා සිදුවේවිදැයි සිතාගත නොහැක. (නි)

:       0       0

ගැමුණු Thursday, 23 August 2012 08:21 AM

අමිල, මමනම් හිතන්නේ කපිලවස්තු ධාතූන් වහන්සේලා ඉන්දියාවෙම තියෙන එක හොඳයි කියලයි..නැත්නම් ඒකත් වෙන රටකට විකුණන්න බැරි නෑ අපේ අය... (ස)

:       0       0

ප්‍රභාත් Thursday, 23 August 2012 09:30 AM

සාදු සාදු මගේ රටටත් ජාතියටත් බුදුසරණයි... (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 22 August 2012 09:44 PM

හරිනම් ඉන්දියාව මේ ධාතූන් වහන්සේලා ලංකාවට පරිත්‍යාග කරන්න ඕනෑ. (නි)

:       0       0

ජයන්ත Thursday, 23 August 2012 12:42 PM

සාදු සාදු සාදු මිනිස් හදවත් තුල වෛරයේ ගිනි නැති වේවා සම්බුදුසරණයි...(ස)

:       0       0

padmini Wednesday, 22 August 2012 10:10 PM

සාදු සාදු අපේ රටට බුදුන් වැඩියා හා සමානයි (අ)

:       0       0

ආනන්ද Thursday, 23 August 2012 12:59 PM

මගේ රටටත් ජාතියටත් නැවතත් සම්බුදු පිහිට ලැබුනා.රටටම තිසරණ සරණ ලැබේවා(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site