IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පෙල්ප්ස්ගේ 20 වැනි පදක්කමට අභියෝගයක්

ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් හිමිකරගෙන සිටින ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, ඊයේ (2 වැනිදා) සිය 20 වැනි පදක්කම හඹා යමින් සිටියේය. ඒ මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්වෙනි. එහෙත් මෙම ඉසව්වේදී ඔහුගේම කණ්ඩායම් සගයා වන රයාන් ලොච් වෙතින් පෙල්ප්ස්ට තියුණු තරගයක් එල්ලවනු ඇතැයි කියැවේ. බදාදා පැවැති අවසන් පූර්ව තරගයේදී ලොච් මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්වෙන් පරාජය කිරීමට සමත් වූ අතර පසුගිය ඉරිදා මීටර 800 ඉසව්වේදීත් ලොච් තරගයෙන් ජයගත්තේය. බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 8 ක් දිනාගත් නමුත් පෙල්ප්ස් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මේ දක්වා කේවල ඉසව්වකින් රන් පදක්කමක් දිනාගෙන නැත. මේ අතර බි‍්‍රතාන්‍යය නියෝජනය කරමින් පාපැදි කී‍්‍රඩාවට පිවිසි කී‍්‍රඩකයන් අතර විශිෂ්ටතම ස්ථානය හිමිකරගත් බ‍්‍රඞ්ලි විගින්ස් මෙවර ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී කේවල කාලය මැනීමේ තරගයෙන් දෙවැනි රන් පදක්කම බි‍්‍රතාන්‍යයට දිනා දුන්නේය. දින 10 කට පෙර නිමාවූ සුප‍්‍රසිද්ධ ‘ප‍්‍රංශ සවාරිය’ ජයගත් පළමු බි‍්‍රතාන්‍ය ජාතිකයා වූ විගින්ස්, සිය කතා ශෛලිය නිසා බි‍්‍රතාන්‍යයන් වසග කරගත් කී‍්‍රඩකයෙකි. මයිකල් පෙල්ප්ස් රයාන් ලොච්



අදහස් (0)

පෙල්ප්ස්ගේ 20 වැනි පදක්කමට අභියෝගයක්

අමිල කටුනායක Friday, 03 August 2012 02:40 PM

අපලිට වැඩක් ණෑ කවුරු දිණුවත්. අපි සුද්දන්ට කඩේ යන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site