පිලිපීනයේදී පැවැති ආසියානු ප‍්‍රබල කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ , වැනි කොටසේ තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා රග්බි සංචිතයට නම් කර සිටියදී ඉන් ඉවත් වූ ක‍්‍රීඩකයන් විනය කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය. ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි මහනුවර ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන ප‍්‍රබල ක‍්‍රීඩකයන් කීප දෙනෙකු ඇතුළු ක‍්‍රීඩකයන් 10 කට ආසන්න සංඛ්‍යාවක් විවිධ හේතු දක්වමින් සංචිතයෙන් ඉවත් වූහ.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිලිපීන සංචාරයෙන් ඉවත් වූ රග්බි ක‍්‍රීඩකයන් විනය කමිටුවට
සෙනරත් Friday, 27 April 2012 12:43 AM
ලස්සන පිලිපීන කෙල්ලො බලන්න ගියා වද්දා?
හර්බට් Thursday, 26 April 2012 08:41 PM
රට වෙනුවෙන් එන්න බැහැ කියන අයව අත ඇරලම දාන්න ඕනේ කියලයි මම නම් කියන්නේ