IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


පාලිත මහීපාලට ඉන්දියාවෙන් සම්මානයක්

තමිල්නාඩුවේ මහත්මා ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලට ශ්‍රී ලංකාවේ අන්ධ භාවය පිටුදැකීමට ගන්නා උත්සාහය වෙනුවෙන් සම්මානයක් පිරි නැමීය.

ගාන්ධි අනුස්මරණ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය ගෝවින්ද අප්පා වෙන්කටරාමන් පද්ම විභූෂණ අනුස්මරණ සම්මානය ඔහුට පසුගියදා පිරිනැමිණි.

ඉන්දියාවේ වෛද්‍ය පීඨාධීපතිවරු, ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය වෛද්‍යවරු ද මදුරාසියේ විනිසුරුවරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දියාවේ ප්‍රජා අක්ෂී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දොස්තර මහීපාලගේ සේවය අගය කරමින් කථා කළේය. 

web_01-(1) web_02



අදහස් (0)

පාලිත මහීපාලට ඉන්දියාවෙන් සම්මානයක්

විතාරණ Sunday, 30 October 2016 05:42 AM

සුබ පැතුම් ! ඔබ ගැන ආඩම්බරයි (බ)

:       0       0

අබේරත්න Sunday, 30 October 2016 08:09 AM

ලංකාව අන්ධවෙලා තියෙන හැටියට කාටවත් ගොඩදාන්න බැරිවෙයි (බ)

:       0       0

මරික්කාර් Sunday, 30 October 2016 03:59 PM

ඔබට සුබ පැතුම්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site