අද පෙරවරු 11 වන විට ඡන්දය දුන් සංඛ්‍යාව 25% නොඉක්මවන බව පොළොන්නරුව දිසාපති කාර්යාල ආරංචි කියයි.
ජනපතිවරණයේදී මීට වැඩි උනන්දුවක් තිබූ බව නිරීක්ෂකයෝ කියති. මෛත්‍රිපාල සිරිසේන ජනපති පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරයේ ඡන්ද මධ්‍යස්ථානයේදී අද පස්වරුවේ ඡන්දය දීමට නියමිතය.
මේ අතර අද උදේ 9.30 වන විට පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්දය දුන් සංඛ්‍යාව 20% ඉක්ම නොවූ බව පුත්තලම තේරීම් භාර නිලධාරී එන්.එච්.එන්.චිත්‍රානන්ද මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුලතිසිපුර පැය 4 ට 25%ක් ඡන්ද පොළේ