IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පුලතිසිපුරයට චීන ලඳුන් ඇවිත්

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ අවසන් වටයේ රූ රැජිණියෝ  පොලොන්නරුවට ගොස්  මෙරට ඓතිහාසික  ස්ථාන රැසක් නැරඹූහ.

පරාක්‍රමබාහු මාළිගාව, නිශ්ශංකමල්ල රාජ සභාව, කුමාර පොකුණ, ශිව දේවාලය, අටදාගෙය, වටදාගෙය, හැටදාගෙය, නිශ්ශංක ලතා මණ්ඩපය, බෝධිඝරය, බෝධි සත්ත්ව රූපය, රන්කොත්  වෙහෙර ඇතුළු ස්ථාන රැසක් නැරඹූහ.

ශ්‍රී ලංකාවේ එදා  සිටි රජ දරුවන් ඉදිකළ බෞද්ධ සිද්ධාස්ථාන ඇතුළු සත් මහල් ප්‍රාසාද පිළිබඳ තොරතුරු එහිදී ඔවුහු ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කලහ.

 DSC07848 DSC07849 DSC07852 DSC07855 DSC07856 DSC07857 DSC07858 DSC07859 DSC07861 DSC07864 DSC07865 DSC07867 DSC07868 DSC07869 DSC07870 DSC07874 DSC07877

 



අදහස් (0)

පුලතිසිපුරයට චීන ලඳුන් ඇවිත්

ජගත් වෙත්තසිංහ Thursday, 28 August 2014 11:23 AM

අව කැපෙන කතා කියන්න එපා.චීනය නැත්නම් ආශ්චර්ය කානුපල්ලේ. (අ)

:       0       0

නිමල් රාජපක්ෂ Thursday, 28 August 2014 11:45 AM

උපාලි සහෝදරයා ,ඔබගේ අනුමැතිය අපට වැඩක් නැහැ කරුණාකර ඇස පරික්ෂා කරගන්න (අ)

:       0       0

උපාලි Thursday, 28 August 2014 02:11 AM

මොවුන් තම තමන්ගේ ලස්සන පෙන්වන්න අපේ ඵෙතිහාසික වටිනා පසුබිම් යොදාගැනීම නම් මම අනුමත කරන්නෙ නැහැ. මොවුන් හැසිරෙන්නේ කොළඹ හෝටලයක විලාසිතා ප්‍රදර්ශනයක් විලසින් නොවේද? මොවුන් ඒවා අභියස සංයමයෙන් සහ ගෞරවයෙන් සිටිය යුතු බවයි මගේ හැඟීම. (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 28 August 2014 01:35 PM

හරිම චමත්කාරයි , අපේ පැරණි නටබුන් අතරේ මොවුන් තරංග කාරී පින්තුර අරගෙන ලෝකයට පල කරාම , ලංකාවට හොඳ ප්‍රසිද්දියක් ලැබෙනවා ,විදේශීය සංචාරකයන් මේවා දැකලා බලා ගන්නට එනවා , අපිට එකත් ලොකු දෙයක් (අ)

:       0       0

ගයාන් Thursday, 28 August 2014 02:42 AM

උපාලි මහත්මයා, ඔබතුමාගේ අදහස නිරුපනය කරන්නේ සිංහල ජන සමාජය නොදැනුවත්වම මුහුණ දෙන ඉස්ලාමිය මතවාදයේ නිහඩ ආක්‍රමණයයි. උදාහරණයක් ලෙස, ඔතැන පිරිමින් සමුහයක්, අපි හිතමු කායවර්ධන තරගයක අවසන් 10 දෙනා යම් පින්තුර පෙළක් විවිධ ඉරියව් වලින් ඉදිරිපත් කළා නම්, ඔබ තුමා එතරම් විරුද්ධ වෙන එකක් නෑ නේද? (අ)

:       0       0

හේවාවිතාරණ Friday, 29 August 2014 06:03 AM

සමහරු ළිඳ තුළ හිරවුණ මැඩියන් වගෙයි (නි)

:       0       0

චන්දන Thursday, 28 August 2014 03:08 AM

බොරු තර්ක එපා. මෙහෙම ෆොටෝ එකක් ගත්තා කියලා අපේ ඓතිහාසික දේවල් වලට හානියක් වෙන්නේ නැහැ. අපේ රටේ විතරක් නෙමෙයි අනිත් රටවලත් ඓතිහාසික දේවල් තියනවා. (නි)

:       0       0

නිමල්ලලිත් Thursday, 28 August 2014 03:29 AM

උපාලි මහත්මය ඔබේ කතාව හරි. පකිස්තාන ජාතිකයන් මෙන මේ රටට සැපයක් නොවේවා? (අ)

:       0       0

මහී Thursday, 28 August 2014 04:49 AM

මොන පිස්සුද උපාලි ඔය පරණ අදහස් වලින් දැන් වත් මිදෙන්න.ඕව තියෙන්නේ අපේ රටේ විතරද. (අ)

:       0       0

රජට රත්නායක Thursday, 28 August 2014 05:08 AM

මීට වඩා ලස්සනයි ඩුබායි ඉන්න චීන ලඳුන්. (අ)

:       0       0

රත්නායක Thursday, 28 August 2014 05:10 AM

මට නම් මීට වඩා ලස්සනයි ඩුබායි ඉන්න ලඳුන්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 28 August 2014 05:17 AM

එහෙනම් බඩු මිල සෑහෙන්න අඩුවෙයි මගේ හිතේ. (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 28 August 2014 06:42 AM

උපාලි මේ මොවුන් හැසිරෙන විධිය නොවේ අපේ කැමරා කරුවන්ගේ විධානය අනුව ඔවුන් හැසිරෙන ක්‍රමයි ඒ අයට දොස් කියන්න කලින් අපේ සංවිධායකයෝ දැනුවත් කරන්න කියන්න (අ)

:       0       0

හේවාවිතාරණ Thursday, 28 August 2014 08:20 PM

උපාලි ළිඳේ ඉන්න ගෙම්බා වගේ කියවනවා (නි)

:       0       0

කොලිත Thursday, 28 August 2014 07:12 AM

එක හරි උපාලි (අ)

:       0       0

උපුලි Thursday, 28 August 2014 07:59 AM

පසුබිම ඉපැරණි ගොඩනැගිල්ලක්. අසංවර හැසිරීමකුත් නැහැ . මෙතනට ඔවුන් ගේ පැමිණීම මටනම් ආඩම්බරයක් . වටිනා පසුබිම් යොදා ගැනීමෙන් ඡායා රූපයේ වටිනාකම වැඩිවෙනවා නේද? (අ)

:       0       0

කිංස්ලි ඒබ්‍රහම් Thursday, 28 August 2014 08:29 AM

කමක් නෑ... දේශප්‍රේමී චීන්නුනේ... ඕනෑම විදියකට හිටපුදෙන්. ඔන්න ඇමරිකන් කාරයෝ ඔහොම හිටියොත් නම් අපි මේක ලේසියෙන් අරින්නේ නෑ, හොඳේ? (අ)

:       0       0

සමන්ති Friday, 29 August 2014 12:27 AM

මීට ඉස්සර ඇමතිවරු කීපදෙනෙක් එහෙමත් ගෙන්නලා සිගිරි අප්සරාවන් පෙන්වන්න ගියා මතකද? (නි)

:       0       0

සුගත් Thursday, 28 August 2014 09:57 AM

අන්න කුහක කම එලියට පැන්න.මේ ළමුන්ගේ ඇඳුම වරදක් නැහැ, සංවරයි,කිසිම කෙනෙක් සාය කොටට හිරට පලාගෙන ඇඳගෙන නෑ, කැතට උඩු කය ප්‍රදර්ශනය කරලත් නෑ. ඉතාම අලංකාරයි. හොඳ සංචාරක ප්‍රවර්ධනයකුත් සිදුවෙනවා. සුදු ඇඳගත්තු කුඩු මුදලාලි කෙනෙක් හරි නිදන් හාරණ කෙනෙක් හරි මෙතන හිටියනම් හරිම සංවරයි නේද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 201 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 460 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 373 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2011 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 533 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1512 6

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1270 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site