මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශය අසල මාවිල්මඬින් මහවැලි ගඟට කාරයක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. අද උදේ 9.30ට මේ සිද්ධිය වාර්තා විය. යුද හමුදාව ඇතුළු සහන සේවකයෝ ගඟ සේදිසි කරති.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොල්ගොල්ලෙන් මහවැලියට කාරයක් වැටිලා?
ලාල් පෙරේරා Monday, 16 July 2012 11:38 AM
අනේ පව් කාගේ හරි ජීවිත නේ...
ලාල් පෙරේරා Monday, 16 July 2012 12:19 PM
පවු කාගේ හරි ජිවිතයක්
ලාල් Monday, 16 July 2012 12:20 PM
අනේ පවු කාගේ හරි ජීවිත
දිමුතු Monday, 16 July 2012 12:34 PM
පවු.අපි පින් කරමු.
ජගත් Monday, 16 July 2012 12:37 PM
වතුරේ යන්නත් පුලුවන්ද දන්නේ නෑනේ
TS Monday, 16 July 2012 12:52 PM
පවු.කාගේ හරි කාර් එකක්නේ.
පොතේගුරා Monday, 16 July 2012 12:57 PM
ඉතාම කණගාටුදායක පුවතක් . කී දෙනෙක් හිටියද දන්නේ නෑ...
මධූ Monday, 16 July 2012 12:57 PM
වැටක්වත් නැති නිසානේ මෙහෙම වෙන්නේ..පාර මෙකක්ද ඇල මොකක්ද කියලා හොයා ගන්න බෑ.....
සුදු පුංචා Monday, 16 July 2012 01:45 PM
අනේ පවු අහිංසකයා.යන ගමන් නාන්න හිතෙන්න ඇති.කාර් එකේ ඉන්නවා කියලා අමතක වෙන්න ඇති.
ජගත් Monday, 16 July 2012 01:55 PM
ඕක වතුරෙත් යන්න පුලුවන් එකක් වෙන්න ඇති
නිශාඩ් පෙරේරා Monday, 16 July 2012 02:38 PM
අනේ පව් කී දෙනෙක් හිටියද දන්නේ නෑ !!! මේ වගේ දෙයක් වෙයි කියලා මරණයට පත් අය නොසිතන්නට ඇති..?
ඉන්දික Monday, 16 July 2012 02:41 PM
කාට හරි කරදරයක් උනාම එකත් ව්හිලුවට ගන්න මේ වගේ පිරිසක් ඉන්නවනේ .
ඩාක් එන්ජල් Monday, 16 July 2012 02:54 PM
ආචාර්යතුමා හිටිය නම් විද්‍යාත්මකව හේතුව පහදගණන තිබුණා
සිංහලයා Monday, 16 July 2012 03:21 PM
මේ ගැන විහිළු කරන අයට මේ විපත තේරෙන්නේ තමන්ගේ කෙනෙක්ට විපතක් වුණ දාට තමයි...
ප්‍රදීපා Monday, 16 July 2012 10:19 PM
ජීවිතේ හැටි ඔහොම තමයි
සරත් Monday, 16 July 2012 10:59 AM
සොයා බලන්න තවත් මිණීමැරුමක්ද කියලා....
මිත්‍රයා Monday, 16 July 2012 11:55 AM
ලංකාදිප හරි ඉක්මන්නේ