IMG-LOGO

පාර හරි අබලන්

(ගීත් යසන්ත රඹුක්කන සිට ) - පනලිය රඹුක්කන මාර්ගය අවුරුදු 5-7ක පමණ සිට කිසිම නඩත්තුවක් කර නැත.  දේශපාලකයන් ඡන්ද දවසේ පොරොන්දු දුන්නත් වැඩක් වුයේ නැත.

පොල්ගහවල සිට රඹුක්කනට ඉතාම කෙටිම මාර්ගය මෙයයි. රඹුක්ක සිට පනලිය සීමාව දක්වා මහ ඇමති මහීපාල හේරත් මහතා ගේ මුලිකත්වයෙන් මාර්ගය කාපට් අතුරා තිබේ.
එසේම කරඳන සිට කුඹල් ඔළුව දක්වා පාර සැකසෙමින් පවතී. එහෙත් කිලෝමීටර් දෙකක් පමණවූ මෙම මර්ගය නොසැදෙන්නේ මන්දයි ගම්මු අසති.



අදහස් (0)

පාර හරි අබලන්

විදුර Thursday, 12 June 2014 08:42 PM

මතක තියා ගන්න මේ ලංකාවේ පාරක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 97 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 493 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 259 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site