IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාර හදන්නැයි පාරේ වාඩිවී විරෝධයේ

අබලන් මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමලය සුමේධගම කන්තලේ වාන් ඇල වැසියෝ අද ත්‍රිකුණාමලය-මහනුවර ප්‍රධාන මාර්ගයේ වාඩිගෙන උද්ඝෝෂණය කළහ.

මේ නිසා පෙරවරුවේ මෙම මාර්ගයේ වාහන තදබදයක් ද ඇති විය.

 



අදහස් (0)

පාර හදන්නැයි පාරේ වාඩිවී විරෝධයේ

සම්පත් ප්‍රියංකර Thursday, 11 July 2013 02:14 AM

මේ මිනිස්සු යුද්ධේ දවස් වල ගම දාල නොගිය නිසානේ ගම ඉතුරු වෙලා තියෙන්නේ....අනේ එක ගැන සලකලවත් මේ මිනිස්සුන්ට පාර හදල දෙන්න...මේක පුද්ගලික ඉල්ලීමක් නෙමේ නේ..පොදු පාරක් නේ... (අ)

:       0       0

උපාලි Thursday, 11 July 2013 06:53 AM

යාලුවනේ, ඕක හරියන්නේ නැහැ. කවුරුහරි ලොක්කෙක්, (ලොක්කෙක්ගේ පුතෙක් නම් වඩාත් හොඳයි) අල්ලගෙන කාර් රේස් එකක් දාන්න උත්සාහ කරපල්ලා ඔය කිට්ටුව. පාර හැදෙයි. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 06:33 PM

අනේ කොල්ලනේ, ඔය කෙල්ලෝ ටිකත් එකතු කරන් ගිහින් ගහක් කොලයක් හිටවපල්ලා කාලේ කන්නේ නැතුව. අපි මේ නුවර පාරට මංතීරු 6 ක් එකතු කරගන්න හදනවා. මොනවද මේ කරන විකාර? (දී)

:       0       0

අරුණ Wednesday, 10 July 2013 06:41 PM

අප්‍රිකාව හදන්න ඉස්සර ලංකාව හදමු (දී)

:       0       0

ගයන් Wednesday, 10 July 2013 10:12 PM

මේ අපරාදේ අනේ දවසේ පඩිය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site