ඉංගිරිය - බුලත්සිංහල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනල හල්වතුර එපිටවත්ත පාර සදා දෙන ලෙස ඉල්ලමින් හල්වතුර ශ්‍රී සුධර්මවර්ධනාරාමයේ කොස්ගොඩ සිරිධම්ම හිමියන් මෙහෙයවීමෙන් ගැමියෝ අද (26) විරෝධතා ව්‍යාපාරයක් ඇරැඹුහ.
මේ නිසා ඉංගිරිය බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයද අද උදෑසන සිට සම්පුර්ණයෙන් අඩාල විය.
විරෝධතා පුවරු රැගත් උද්ඝෝෂකයයෝ පාර මැද වාඩි වී කෑ ගසමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර හල්වතුර කනිටු හා ඌරුගල ධර්මාලෝක විදුහල් පාසල් සිසුහුද ඊට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාර හදාගන්න හිමිවරුත් පාරට බසිති
දීප්ත Friday, 26 April 2013 11:49 AM
ඕක හම්බන්තොට පැත්තේ පාරක් වුණා මෙලහකට කාපට් කරලා. (නි)
වරුණ Friday, 26 April 2013 12:26 PM
දීප්ත සීයට දෙසීයක් හරි (නි)
සහසාන් Friday, 26 April 2013 06:40 PM
දීප්ත, වරුණ, ඔයාලා හම්බන්තොට ආවද? අපිත් ඉස්සර ඔහොම කිවුවා. ඒත් දැන් නම් නැහැ (නි)
සජී Friday, 26 April 2013 06:47 PM
දීප්ත , දැන් අපටත් කිරි. කැකිරි ඉවරයි. (නි)
පාල Friday, 26 April 2013 02:06 PM
මට පුදුමේ හාමුදුරුවෝ උද්ගෝෂණ මෙහෙයවනවා කියද්දී. අපි සංසාරෙන් එතෙරවෙන්න යන්නේ කාපට් පාරෙන් ගිහින්ද.(නදී)
අප්පුහාමි Friday, 26 April 2013 02:53 PM
ආශ්චර්යයේ තරම කියන්නේ රටේ ජනතාව ඔක්කොම පාරේ. (නි)