බුලත්සිංහල ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ලක්මිණී පණ්ඩිතරත්න(29) තෙබුවන වරකාගොඩදී ඉරිදා රාත්‍රී පැහැරගෙන ගොස් ඇතැයි ද අද උදේ වනතුරු ඇය සොයාගැනීමට නැතැයි ද බුලත්සිංහල හා තෙබුවන පොලීසි ඒකාබද්ධ සෝදිසියක් අරඹා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. කාරයකින් ආ නාදුනන පිරිසක් ඇය කවර කාරණයක් සඳහා පැහැර ගත්තේ දැයි පැහැදිලි නැත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ප්‍රා. සභා මන්ත්‍රිනී පැහැරගනී
ජනක ජයසිංහ Monday, 21 May 2012 08:12 AM
පෙම්වතා එක්ක පැනල ගිහින්ද ?????
රංග ශානි. Monday, 21 May 2012 08:14 AM
තරුණ ළමයෙක්නේ...පැහැරගෙන ගියේ ආදර ප්‍රශ්නයක් නිසාද දන්නෑ...........
නිලන්ත Monday, 21 May 2012 08:32 AM
ළඟදිම ආරන්චිවෙයි............
අබු Monday, 21 May 2012 08:54 AM
මෙයා මොන පක්ෂෙද? ඇයි පැහැරගෙන තියෙන්නේ? පුද්ගලික ප්‍රශ්නයක්ද?
කමල් Monday, 21 May 2012 09:29 AM
ජනතාවට සේවය කරල මහන්සියට පොඩි විවේකයක් ගන්න ඇති......
ඇපල් Monday, 21 May 2012 10:14 AM
අනේ අපොයි මන්ත්‍රි තුමිය..!
සුභාෂිනී Monday, 21 May 2012 10:44 AM
මතුගම පාතාලේ මල්ලි කෙනෙක්ගෙන් අහල බලන්න.....
සුනිමල් Monday, 21 May 2012 11:03 AM
කරුණාකරල මන්ත්‍රීතුමිය නිදහස් කරන්න...
රම්සි Monday, 21 May 2012 11:13 AM
එක රැයෙන් ප්‍රසිද්ධ වීමේ ක්‍රමය මෙයයි....
දමිත් Monday, 21 May 2012 11:55 AM
අහ්!අනූපමා අක්කේ............මෙකද උනේ.........
ජොලි බෝයි Monday, 21 May 2012 12:04 PM
ඕක සුඵ දෙයක් හෙට අන්ද්ද වෙනකොට ගෙදර එයි....
අලිබබා Monday, 21 May 2012 12:44 PM
කොහොමත් නිදහස්වෙලා ඒවි. නමුත් නිදහස්වෙලා එනකොට මොනවයින් මොනව වෙලා තියෙයිද දන්නෑ? මගෙ අප්පේ මතක්වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා.මෙ දවස්වල මිනිස්සු පනපිටින් නිවන්දකින දේවල් කොරන්නේ.
චන්ද්‍ර Monday, 21 May 2012 01:15 PM
මම හිතන්නේ ඒ අය අපායට අරගෙන ගිහින්...
අමිල කටුනායක Monday, 21 May 2012 02:17 PM
කෙසේ වෙතත් ඔබතුමා ගැන සුභදායක දෙයක් දැනගන්න ලැබේවා....