IMG-LOGO

ප‍්‍රා සභාව මාධ්‍යවේදියා දොට්ට දමයි

අත්තනගල්ල උසාවියේ වාර්තාවක් වැරැදි ලෙස පළකළැයි කියන අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව ලංකාදීප  පත‍්‍රයේ  මාධ්‍යවේදියා වාරණ ආනන්ද ඉ. ජයකොඩි මහතා අද සභාවෙන් ඉවත් කෙළේය. සංධානයේ දිනේෂ් ඉන්දික රාජපක්‍ෂ මහතාගේ ජනතා විමුක්ති පෙරමුණේ ඇස්.ඒ. හේමාල් මෙන්ඩිස් මහතා ඊට විරෝධය පළ කළහ. උසාවි වාර්තාවක් සම්බන්ධව ප‍්‍රාදේශීය සභාව මෙවැනි තීරණයක් ගත නොහැකි යැයි ඒ මන්ත‍්‍රීවරුන් කීහ. එක්සත් ජාතික පක්‍ෂයේ එක් මන්ත‍්‍රීවරයෙක්  පමණක් සභාවට පැමිණ සිටියේය.



අදහස් (0)

ප‍්‍රා සභාව මාධ්‍යවේදියා දොට්ට දමයි

මිලින්ද Tuesday, 27 November 2012 01:52 AM

අනුමත කල නොහැකිය

:       0       0

බණ්ඩාර Tuesday, 27 November 2012 06:47 AM

මාධ්‍ය නිදහස උල්ලංගනය කිරීමක් (දී)

:       0       0

රත්නායක Monday, 26 November 2012 07:21 PM

මොන අසාධාරණ වැඩක්ද ඒ (දී)

:       0       0

මධූ Monday, 26 November 2012 03:18 PM

එයාලගේ වැරදි ජනතාව දැනගනීවි කියලා බයේ වෙන්න ඇති, මේකට වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 26 November 2012 03:57 PM

වාරණ කියන නමින්ම පේනව මෙයාව වාරනය කරන්න ඕන කියල. හොඳ වැඩේ (ස)

:       0       0

සුරංග Monday, 26 November 2012 05:01 PM

සදාචාර පටහැනියි නේද ඒ වැඩේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 49 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 667 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site