අම්පාර වඩිනාගල පොලිස් මුරපොළේ දී මාර්ගයට ගිනිතබා රුපියල් 63905ක අලාභයක් කළැයි දමන ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්ලිව්.ඒ. වීරසිංහ, හමුදා සෙබළ ආර්.ඇම්. ලලිත් රෝහණ හා සිවිල් ආරක්‍ෂක සෙබළ එම්.එල්. නලින් කුමාර ඇතුළු දසදෙනෙක් අම්පාර මහේස්ත‍්‍රාත් චාමින්ද සම්පත් හේවාවසම් මහතා විසින් ලබන තුන් වැනිදා දක්වා රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූහ. යතුරු පැදිකරුවකු මියයෑමේ සිද්ධියකට විරෝධය පළ කරමින් ඔවුන් පාරේ ටයර් පුළුස්සා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප‍්‍රා සභාපතිත් රිමාන්ඞ් පාරේ ටයර් පුළුස්සලා