කොළඹ මහ නගර සභාවට අලූතින් සේවකයන් 300ක් හදිසියේම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය වහාම නතර කරන ලෙස කොළඹ පුරපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා නාගරික විශේෂ කොමසාරිස් ඕමාර් කාමිල් මහතාට අද දැනුම් දුන්නේය. ඔහු දිවුරුම් දීමටත් පෙර සේවකයන් බඳවා ගනිතියි කියන පැමිණිල්ලක් ලැබී මන්ත‍්‍රී රවී කරුණානායක, බස්නාහිර පළාත් සභා මනිත‍්‍රී මුජිබුර් රහ්මන් යන මහත්වරුන් සමග මුසම්මිල් මහතා එහි ගියේය. එම නීති විරෝධී ක‍්‍රියා නතර කරන්නැයි එහි සිටි නිලධරයනට දැන්වූ නමුත් ඔවුන් දිගටම එහි රැඳී සිටි බව නගරාධිපති කියයි.
2025 නොවැම්බර් මස 04
554
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1697
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පුර සබේ පස්සා දොර ඇරලා’