IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාර වසා ගැමියෝ විරෝධය දක්වති

පාසල ඉදිරිපිට ඇති අනාරක්ෂිත ගල් බැම්මක් ඉවත්කර දෙන ලෙස ඉල්ලා ගාල්ලේ කොට්ටව කණිෂ්ඨ විදුහලේ සිසුන්ගේ දෙමාපියෝ අද විදුහල ඉදිරිපට උඩුගම මාර්ගයේ පැයක පමණ උද්ඝෝෂණයක නිරතවූහ. උද්ඝෝෂණය හේතුවෙන් පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවිය. වෙනත් විකල්ප මාර්ග ද තිබුණේ නැත. උඩුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීවේ පාසලෙන් පිටත ඇති තාප්පය මාර්ගයේ පැමිණෙන පාසල් සිසුන්ට අවදානම් වුවත් එය ඉවත්කරන ලෙස පාසලෙන් දැනුම් දී නොමැති බවයි.

SAM_7973 SAM_7981 SAM_7983 SAM_8001 SAM_8007



අදහස් (0)

පාර වසා ගැමියෝ විරෝධය දක්වති

ටිකිරි බණ්ඩාර Wednesday, 03 September 2014 10:12 AM

ඇස් දෙකක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙතන තිබෙන අවදානම් තත්වය. (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 03 September 2014 10:51 AM

ඇසීමට ප්‍රශ්න ඇතිමුත් ඒවා අසා මෙම අදහස් ප්‍රකාශ කිරීම දිගු කිරීමට උවමනාවක් නැහැ. (නි)

:       0       0

නිමල් Wednesday, 03 September 2014 10:56 AM

විරෝධතාවයට එක්වූ අයගේ අදහස් සියයට සියයක් නිවැරදියි. අදාළ බලධාරින් බලා සිටින්නේ කවුරුන් හෝ මියයනතුරුද? (නි)

:       0       0

කරුපෙරුම Thursday, 04 September 2014 04:14 AM

මේ නිවුස් එක ටීවී එකෙත් පෙන්නුවා. මෙතන සැබෑම අනතුරක් තියෙනවා. එ්ක වෙන්න කලින් මේ මිනිස්සු කරන වැඩේ හරි. එ්ත් ඒ වෙලාවේ තේරුණා අපේ රටේ මිනිස්සු කොයිතරම් කුහකද කියලා. (නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 03 September 2014 06:37 AM

මොවුන්ගේ ඉල්ලීම නිවැරදියි (නි)

:       0       0

විමල් Wednesday, 03 September 2014 06:38 AM

උද්ඝෝෂණ,උද්ඝෝෂණ... හැමතැනම (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 06:52 AM

සාධාරනයි ඉල්ලීම.පෙනුමෙන් මාරක අනතුරක් අත ළඟ. (නි)

:       0       0

නිසාර් Wednesday, 03 September 2014 06:56 AM

අවම බලය එහෙම කවුරුවත් යෙදුවේ නැහැ නේද? (නි)

:       0       0

කැළුම් Wednesday, 03 September 2014 07:24 AM

මෙය සාධාරන ඉල්ලීමක්. ගල් බැම්ම කඩා වැටුනොත් මීට වැඩි වාහන තදබදයක් ඇතිවිය හැකියි. (නි)

:       0       0

සයෝඋරු Wednesday, 03 September 2014 08:50 AM

එක බෝර්ඩ් එකක ගරු කියලත් ලියලා (නදී)

:       0       0

ආනන්ද Wednesday, 03 September 2014 08:56 AM

පලා බබාලට තමයි පාඩුව.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site