මහින්ද රාජපක්ෂ හිටපු ජනපති වෙනුවෙන් මතුගම පැලවත්තේ අද සවස සංවිධානය කළ දේශපාලන රැස්වීමකට විදුලි ජනනයක් රැගෙන යාමට වලල්ලාවිට ප්‍රාදේශිය සභාවේ ට්‍රැක්ටරය හා සේවකයන් පාවිච්චි කළැයි කියන සිද්ධියක් මත එහි වැඩබලන ලේකම් පාලිත කුමාරට පහරදුන්නැයි සැකපිට විපක්ෂ නායක දිලිප් පිටිගලට මතුගම අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි මාවත්ත මහත්මිය අද (13) ඇප නියම කළාය.
ලබන සැප්තැම්බර් 23 වැනිදාට විභාගය කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
613
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රා. විපක්ෂ නායකට ඇප
චානක ලොස් ඇන්ජලිස් Thursday, 14 May 2015 01:13 AM
නිස්කාරනේ ගුටි ඇනගන්න මෙහෙමත් කට්ටිය? (නි)