ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ නැවත පදිංචි පිරිස් වෙනුවෙන් ලබා දෙන නිවාස හා ආධාර දෙමළ ජාතික සන්ද්ධානයේ හිතවතුන්ට දෙතියි ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවාසීහු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ.
රජයට පක්ෂපාත ජනතාවට කිසිදු ආධාරයක් ලබා දී නැතැයි ද උද්ඝෝෂකයෝ කීහ. ජනතාවට නිවාස හා ආධාර බෙදා දෙන්නේ දෙමළ ජාතික සන්ධාන දේශපාලනඥයන්ගේ නිර්දේශ මත බවත් ඔවුහු කීහ.
ඔඩ්ඩුසුඩාන් සහකාර ප්‍රාදේශීය ලේකම් කීවේ කිහිපදෙනකුගේ බලපෑම් මත කරන චෝදනා පදනම් විරහිත බවයි.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ප්‍රා ලේකම්ට ටීඑන්ඒ ලේබලයක් අලවලා