IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රා. ලේකම්ට ගැහුවාටත් උද්ඝෝෂණයක්

පුත්තලම ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නැයි කියන සිද්ධියට එරෙහිව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකයෝ ද විරෝධතාවයක් ඇරැඹූහ.

ප්‍රාදේශීය ලේකම්ට පහර දුන් පිරිස නීතිය හමුවට පමුණුවන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.

(ඡායාරූපය හිරාන් ප්‍රියංකර ජයසිංහ)

(වීඩියෝ එච් චන්දන)



අදහස් (0)

ප්‍රා. ලේකම්ට ගැහුවාටත් උද්ඝෝෂණයක්

රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 02:02 PM

එකක් ඉවර වෙනකොට තව එකක් පටන් ගන්නවා. මේ මිනිස්සුන්ට වැඩ නැද්ද මම අහන්නේ අපිනම් පුවත්පතක්වත් බලන්නේ නිදාගන්න තියන වෙලාවට. ගැහුවනම් නීතියේ පිහිට පතන්න.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 25 June 2013 11:13 AM

පුත්තලමෙනෙ බූරුවො ඉන්නෙත්.(නදී)

:       0       0

රිෆායි Tuesday, 25 June 2013 02:33 PM

ගමට වැඩකරන නිලදරින්ට පහරදීලා රෝහල් ගතකිරීම සාදරණද ? (නි)

:       0       0

දිල්හානි Tuesday, 25 June 2013 11:46 AM

පහර දුන් අය අත් අඩංගුවට ගත යුතුයි. නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

නීල් රණා Tuesday, 25 June 2013 11:47 AM

ප්‍රාදේශීය ලේකම් මොකටද එතනට ගියේ? නීති විරෝධී ලෙස මිනිස්සු පාර අවහිර කරනවා නම් පොලිසිය ලවා ඔවුන් විසුරුවා හරින්නයි තිබුනේ. ඒ නිසා විරෝධතාකරුවන් අත් අඩංගුවට ගතයුතු නැහැ. (නි)

:       0       0

කුමාර Tuesday, 25 June 2013 03:16 PM

අරගොල්ලද මේ ගොල්ලද ගහලතියෙන්නේ (අ)

:       0       0

බන්දුල Wednesday, 26 June 2013 09:43 PM

රන්ජනී ලන්ඩන්වල නොවයි ලොන්ඩන් පෙදෙසේ ඉන්නේ (අ)

:       0       0

සුධීර Tuesday, 25 June 2013 12:19 PM

නිලදාරිවාදෙට පන්ති බේදෙට එරෙහිව පඩි ගෙවන මහජනයා ඉවසල ඉවසලා බැරි තැන ගුටිපුජාවක් දීලා. නිලදාරිවාදියෝ තමන්ගේ නිලදාරිවාදී තන්ත්‍රය රැකගන්ට බෝර්ඩ් උස්සලා මෙතන බෙරිහන් දීලා වැඩක් නැහැ. ගන්න පඩියට හරියන්න වැඩ කරන්ට. ඕකට කියන්නේ අදත්තා දානය. (නි)

:       0       0

සරෝජ් Tuesday, 25 June 2013 09:35 PM

ඔය රන්ජනී ලන්ඩන් කියලා මේකේ ප්‍රතිචාර දන කෙනා සෞදි වලද කොහෙද ඉන්න නුගත් කෙනෙක්. ලන්ඩන් වගේ ෂෝ එකක් දාන්නේ. (නි)

:       0       0

මාලක සිල්වා Tuesday, 25 June 2013 12:45 PM

මේ වරද හදන්න පුළුවන් ජනාධිපතිතුමාට හැබැයි එතුමා පාක්සිකයෝ රකින්න කරන උත්සාහය නිසා රටම අගාදයට යනවා. රාජපක්ස යුගයේ රජයේ සේවයට කරපු අපරාදය ගැන ඉතිහාස ගතවේවි.(නදී)

:       0       0

බමුණු Tuesday, 25 June 2013 12:47 PM

ඇත්ත ඒගොල්ලන්ට කියන්නේ පුත්තලම් බූරුවෝ කියල.(නදී)

:       0       0

කුමාරිහාමි Tuesday, 25 June 2013 04:08 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මිසක් වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග දෙන්න ප්‍රාදේශීය ලේකම්ට බලය නැහැ නේද? (නි)

:       0       0

කුමාර Tuesday, 25 June 2013 10:10 PM

සුධීරගේ හත්මුතු පරම්පරාවක එකෙකුට වත් රජයේ රැකියාවක් ලැබිල නෑ වගේ. රාජකාරි කිරීමේදී රජයේ සේවකයෙකුට පහර දීම බරපතල වරදක්. මොවුන්ට විරුධව දැඩි පියවර ගත යුතුයි.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Thursday, 27 June 2013 12:29 AM

ඉන්දික මට ඔයා ගැනත් දුක හිතෙනවා පව්......අනේ ..., සරෝජ් ඔයා සෞදියේද ඉන්නේ? තව ටිකක් ඉගෙන ගන්න. බන්දුල ලන්ඩන් පැත්තේ ගියේ නැද්ද? (නදී)

:       0       0

රූපවතී Tuesday, 25 June 2013 05:06 PM

එතකොට ප්‍රාදේශීය සභාවේ ලොක්කෝ සාමාන්‍ය මිනිසුන්ට හැමදාම, කරන පහරදීම්, කාන්තාවන්ට අතවර කිරීම් , කුඩා දැරිවියන් අතවර... එතකොටත් ඔය කට්ටියට උද්ගෝෂණ කරන්න තිබුණනේ. ප්‍රාදේශීය දේශපාලුවන්ගේ ජීවිත විතරද මේ රටේ ඉතුරු වෙන්න ඕනෑ? (නි)

:       0       0

උපාලි Tuesday, 25 June 2013 01:35 PM

හරියට හරි. රාජකාරිය හරියට කරන්න ගිහින් ගුටි කන්න වුවමනා නැහැ. අසංවරකම නිසා නීතිය අතට ගත් දාමරිකයන්ට එරෙහිව බලපෑමක් කර හෝ යුක්තිය ඉෂ්ඨ කරවා ගතයුතුයි. (නි)

:       0       0

ඉන්දික Tuesday, 25 June 2013 05:46 PM

රංජනී ගැන මට දුක හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site