වව්නියාව ප්‍රාදේශිය ලේකම් එන් සිවබාලසුන්ද්‍රම් මහතාට රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයකු පහර දුන්නැයි විරොධතාවය පළකරමින් එහි සේවකයෝ අද කෑම පැයේදි අද උද්ඝෝෂණයක් කළහ. මහරදුන් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 16
39
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
835
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රා ,ලේකම්ට ගහලා වව්නියාවේ විරෝධයක්
චතූ Wednesday, 07 November 2012 03:50 PM
පොඩි පොඩි වලි යනවා ඕවා ඔච්චර ගණන් ගන්න හොඳ නෑ - හැබැයි උද්ඝෝෂණය කෑම පැයේ තිබුණ එක නම් බොරු - එහෙම උනා නම් කට්ටිය කෑම කාලා නෑ.(ස)
සිල්වා Wednesday, 07 November 2012 04:58 PM
සාධාරනයිනේ
ෂෆිඩ් Wednesday, 07 November 2012 09:04 PM
ඉදිරියට මොන මොන දේවල් වෙයිද? (අ)