කාරන්දෙණිය දෙදරුමවකට අතවර කළ පහර දුන්නැයි කියන කරන්දෙණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී (සන්ධාන) ජී.ජයන්ත සුරවීර ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ලබන 29වනදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
සමෘද්ධි නිලධරයෙකු වන සැකකරුට ලැබීමට තිබූ සීට්ටු මුදල් ගැනීමට ගෙදරට ගිය විට ඇගේ සැමියා තමාට පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇගේ ඇඳුම් ඉරී ගිය බවත් ඔහුගේ නීතිඥවරු කීහ.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප‍්‍රා. මන්ත‍්‍රී රිමාන්ඞ්
ලුම්බිණි Wednesday, 15 May 2013 03:29 PM
ඊළඟ සභා වාරයට සහභාගී වීමට උසාවියෙන් අවසර අරගෙන ඒවි. මොකද මහජන සේවය අතපසු කරන්න බැහැ නේ. (නි)
ආනන්ද ආර් Wednesday, 15 May 2013 08:04 PM
මේ "ප්‍රාදේශීය සභා මන්ත්‍රී" කියන එකට තනි වචයක් හදන්න වෙයි වගේ. (නි)
උපාලි Wednesday, 15 May 2013 03:50 PM
මෙයාගේ නීතිඥවරු කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. ඒ කාන්තාවගේ පුරුෂයත් ඉන්දැද්දී ඇඳුම් ඉරිලා යන්න පහර දුන්නයි කියන එකත් අතවර කතාවත් විශ්වාස කරන්න පුලුවන්ද? මේක නම් සීට්ටු සල්ලි ප්‍රශ්නය යට ගහන්න කළ දෙයක් වගේ. උසාවියේදී ඇත්ත එලිවෙයිනේ. (නි)
හේරත් Wednesday, 15 May 2013 08:56 PM
අපි මුන්ට පින් පියා කියමු.(නදී)
මොහමඩ් Thursday, 16 May 2013 11:13 AM
කවුරුහරි ලොක්කෙක් කියලා ඇති මැති ඇමතිවරුන්ට ස්ත්‍රීන්ගේ අවශ්‍යතාවන් හොයා බලා ඉටුකරන්න කියලා. නමුත් කොහොම ඉටුකරන්නද කියලා කියල නැතුව ඇති. ඉතින් ඇමතිලා ටික දන්නා විදිහට එයාලගේ කාර්ය භාරය ඉටුකරනවා වෙන්න ඇති. (නි)
තාබුක් සිල්වා Wednesday, 15 May 2013 04:50 PM
චමී මොන පව්ද? දකුණ පුරේ ආසියාවේ ආස්චර්ය.(නදී)
ලාල් Wednesday, 15 May 2013 04:58 PM
මෙයාලට හොදක් නම් වෙන්න එපා, උපදින හැම ආත්මෙකම (නි)
මෙතුජ Wednesday, 15 May 2013 11:44 PM
කොච්චර ගෑහෑනුන් දුෂනය වුනත් ආදරණීය තාත්තගෙ හිත උනු වෙන්නෙම නෑහෑනෙ.(නදී)
කුමාර් Wednesday, 15 May 2013 05:39 PM
මේ වගේ අයටයි, මේ වගේ අය පත්කරපු අයටයි හෙණ ගහන එකක් නැද්ද හැබෑටම? පාලකයන් අන්ධයි , ජනතාව මෝඩයි , විපක්ෂය දුර්වලයි, රට අනාථයි... (නි)
සේරම් පැරිස් Wednesday, 15 May 2013 05:44 PM
මේ වගේ අය තමන්ගේ මවටවත් ඉන්න දෙනවද කියන එකයි මට සැක (නි)
බර්නාර්ඩ් Wednesday, 15 May 2013 06:18 PM
ජනාධිපතිතුමනි, ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට විවාහ දෙකක් කරගන්න අවසර දෙන්න.(නදී)
වරුණ Wednesday, 15 May 2013 02:22 PM
අකුරැස්සේ තංගල්ලේ වගේ ඉක්මනට එලියට ඇවිත් නැවත වැඩ පටන් ගනීවි.එහෙමයි ආසියාවේ ආස්චර්යයේ වැඩ සටහන් ක්‍රියාත්මක වෙන්නේ (නි)
රත්නායක Wednesday, 15 May 2013 02:24 PM
ඇති ඔයින් ගියා (නි)
චතුල වෙරෝනා Wednesday, 15 May 2013 02:30 PM
දේශපාලුවන්ට රටේ පිළිගැනීමක් තියෙන්නෙ මේ වගේ චන්ඩි වැඩක් කෙරුවොත් තමයි. ඊලඟ වතාවෙ මේ පුද්ගලයට කරන්දෙනියෙ කවුරුත් ඡන්දෙ දෙන්න එපා (නි)
පෙරේරා Wednesday, 15 May 2013 06:30 PM
ඔහොම වැඩක් කෙරුවේ නැත්නම් මිනිස්සු අද කාලේ ඡන්දෙ දෙන්නේ නැහැ නේ. (නි)
චමි Wednesday, 15 May 2013 02:31 PM
අනේ පව් (නි)
මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Wednesday, 15 May 2013 02:37 PM
මෙන්න ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයෙකුගේ අර චින්තනය අනුව තවත් සමාජ සේවයක් (නි)
සරත් Thursday, 16 May 2013 07:22 AM
මේ වගේ අයට ඡන්දේ දුන්න අපිට ගහන්න ඕනේ.(නදී)
දයා අලහාකෝන් Wednesday, 15 May 2013 02:59 PM
ස්ත්‍රියකට අතවරකරලත් ඇයි තවත් පහර දෙන්නේ. තිරිසනෙක්වත් එහෙම ගහන්නේ නැහැ. මෙයා පළාත් සභාවක කෙනෙක්නේ. අනික දකුනේ කෙනෙක්නේ.(නදී)
මාලක Thursday, 16 May 2013 08:08 AM
අන්තිමට කියාවි මේ තැනැත්තිය තමන් කැමැත්තෙන් වැඩේ කරවා ගත්තා කියලා. මන්ත්‍රීතුමා ඊළඟ සබා වාරයට පැමිණේවි. (නි)
රන්දි Wednesday, 15 May 2013 03:08 PM
මේ වගේ මිනිසුන් රැකියාවෙන් නෙරපාල දමන්න ඕනෑ. උසාවිය රු. 500ක් දඩගහලා එලියට දැම්මම, නැවතත් කරන්නේ ඊට වැඩිය දෙයක්, අවුරුදු 25ක් හිරගෙට යැව්වා නම්, ගමේ මිනිසුන් නිදහසේ ජීවත් වෙනවා ඒ අවුරුදු 25 වත්. (නි)
සරත් Wednesday, 15 May 2013 07:27 PM
මෙහෙම තිබුණු පලියට මොකුත් කියන්න බැහැ අපිට (නි)