ක්‍රීඩා පිටියක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කාන්තාවකට පහරදුන්නැයි සැකපිට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී රුක්මන් කොළඹගේ මහතා වෙන්නප්පුව පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ප්‍රා මන්ත්‍රී කොටුවෙයි: ගැහැණියකට ගහලා
ලාල් Tuesday, 19 February 2013 12:11 PM
හරි... හරි...හරි... ඕවට කියන්නේ විහිලු කියලා (දී)
බන්දුල Tuesday, 19 February 2013 12:15 PM
ඔය තියෙන්නේ වීර වැඩ (දී)
නිරංජන් පීරිස් Wednesday, 20 February 2013 04:49 PM
නුසුදුස්සාව ජනතා සේවයට පත්කිරිමේ පල විපාක මේ. ජනතා සෙවයට ඵන්නේ මේ වගේ අයනම් මතු පරපුරට දෙවියන්ගෙම පිහිටයි.(නදී)
දර්ශන Tuesday, 19 February 2013 06:16 PM
මිනිස්සුන්ට ගිය කලක් (දී)
වරුණ Tuesday, 19 February 2013 12:43 PM
කාන්තාවන්ට හිරිහැර කරනවට මමත් විරුද්ධයි. (නදී)
දර්ශන Tuesday, 19 February 2013 12:56 PM
පරන දේවල් වගේ ඕක යට ගහන්න බැරි වුනාද?(නදී)
සිල්වා Tuesday, 19 February 2013 01:35 PM
මෙවන් සිදුවීම් පැය 24ක් තුළ සමථයකට පත් කළ යුතුයි. (නි)
ඩයස් Tuesday, 19 February 2013 02:33 PM
මම කේස් එක දන්නේ නැති නිසයි අහන්නෙ. ගැහැනු ගොඩක් මැදද වැඩේ වෙලා තියෙන්නේ? (නි)
චමින්ද Tuesday, 19 February 2013 02:35 PM
ඒකත් එක්තරා ක්‍රීඩාවක් වෙන්න ඇති.(නදී)
සරත් Tuesday, 19 February 2013 03:27 PM
මම ඔහු ගැන දන්නවා. ඔහු අපේ ගමේ කෙනෙක්. (නි)
දිසානායක Tuesday, 19 February 2013 10:35 AM
ස්ත්‍රීන්ට හිංසා කරන එක අනුමත කරන්න බැහැ. නමුත් එයා මොනවා කිව්වද දන්නේ නැහැනේ. සමහර කට ඇරියොත් පිරිමි නිකන් ඉන්නේ නෑ තමයි. (ස)
සුබසිංහ Tuesday, 19 February 2013 10:37 AM
කොහොමත එලියට එන එකේ ආයි අත්අඩංගුවට ගත්තේ අල්ලන්න ගිය වාහනේ තෙල් වියදමත් අපරාදේ. (ස)
ලලිත්-ඉතියෝපියාව Tuesday, 19 February 2013 03:41 PM
පුරුෂ ආධිපත්‍යක් තියෙන රටක ඕක සාමාන්‍ය දෙයක්.(නදී)
ගාමා Tuesday, 19 February 2013 11:00 AM
ඔන්න 2013 වීරයා (දී)
අමිල Tuesday, 19 February 2013 11:02 AM
අයියෝ මෙහෙමත් මිනිස්සු (දී)
සුනිල් Tuesday, 19 February 2013 03:59 PM
මෙහෙත් ඉන්නවා වෙන්නප්පුවේ කට්ටියක්. එයාලත් ඔහොමම තමයි. (නි)
හිල්ම් Tuesday, 19 February 2013 04:13 PM
අහිංසකයන්ට ගහලා ලොක්කා වෙනවා (දී)
අරුණ Tuesday, 19 February 2013 11:37 AM
ලොකු වැඩක් කරලා තියෙන්නේ (දී)
සිල්වා Tuesday, 19 February 2013 11:41 AM
ලැජ්ජයි වැඩේ (දී)
පහන් Tuesday, 19 February 2013 04:44 PM
කාන්තා හිංසනය(දී)
ජයලත් Tuesday, 19 February 2013 05:18 PM
මේ වගේ අයව ජනතා සේවයට ඉදිරිපත් කරන පාලකයන් වගකීම ගන්න ඕනෑ. (නි)