අරණායක ප‍්‍රාදේශිය සභා සන්ධාන මන්ත‍්‍රීවරයකුගේ නිවසින් ගංජා ග‍්‍රෑම් 22 ක් සොයාගත් බව අරණායක පොලිසිය පවසති. අරණායක පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රා: මන්ත්‍රීගේ නිවෙසින් ගංජා මතුවෙයි
රෝයි Saturday, 28 February 2015 10:58 AM
සාමාන්‍ය කෙනෙකු ගැන නම් වාසගමත් එක්ක පලවෙනවා. මොවුන්ගේ නම් ගම් නැහැ. ලාංකිකයන්ට කොන්දක් නොමැතිකම නිසා රට කිසිදාක දියුණු වෙන්නේ නැහැ. (නදී)
වයිකෝ Saturday, 28 February 2015 11:05 AM
ලබන ඡන්දෙදි හොරු, චන්ඩි, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අයින් කිරීම හැම ඡන්ද දායකයෙකුගේම පරම යුතුකම වේ. (නදී)
පිටබැද්දර ජයා Saturday, 28 February 2015 11:49 AM
අනේ මේ දේශපාලන ක්‍රමය නවත්වමු හොඳේ ! (නි)
සල්ගාදු ප්‍රංශය Saturday, 28 February 2015 12:19 PM
යහපාලනයේ නාමයෙන්, ඔය රටේ ජනතා සල්ලි කන, නුගත් දුෂකයන් පිරුන ඔය ප්‍රාදේශීය සභා ක්‍රමය නැතිකර දමන්න. ඕවා සුදු අලි වාගේ. (නි)
රෝහන් Saturday, 28 February 2015 12:52 PM
අරනායක, හෙම්මාතගම, මාවනැල්ල ප්‍රදේශවල ප්‍රාදේශීය සභා, පළාත් සභා, වගේම ඊටත් එහා ඉන්න මැති ඇමතිවරු ගංජා, කසිප්පු, හෝ අනෙකුත් දූෂිත ව්‍යාපාර වල යෙදිලා ඉන්නවා කියල ඕනේ කෙනෙක් දන්නවා. (නදී)
බමුණු ආරච්චි Sunday, 01 March 2015 12:37 AM
මේ අය බලෙන් ආවේ නැහැ. අපේම අය තමයි මේගොල්ලන්ව පත්කර ගත්තේ. ඡන්ද පදනමක් තිබෙනවා නම් ඕනෑම අයෙක් පත්කර ගැනීමට පක්ෂය කැමතියි. (නි)
පිටබැද්දර ජයා Sunday, 01 March 2015 02:17 AM
ලොකු ලොකු අය කුඩු ගේනකොට , එතනෝල් ගේනකොට , මහා පරිමාණයෙන් හොරකම් වංචා දුෂණ කරනකොට පොඩි අය ගැන කුමන කතාද? (නි)
ඉසුරන්දි Sunday, 01 March 2015 07:47 AM
අරනායක ඉන්න උදවිය දන්නවා වුනාට රටේ බහුතරයක් ඒ මන්ත්‍රීවරයා ගැන දන්නේ නැහැනේ.ඒ නිසා නම් ගම් ඇතුව ප්‍රසිද්ධ කළානම් නේද හොද හැමෝටම දැනගැනීමටත් එක්ක.අනික ග්‍රෑම් 22 කියන්නේ බොහොම පොඩ්ඩනේ .සමහරවිට එතුමාගේ වින්දනයට එ්ක තියාගන්න ඇති. මම මේ කල්පනා කළේ කිලෝ ගණන් කුඩු අල්ලපු අයට මොකද වුනේ කියලයි. (බ)
සම්පත් Saturday, 28 February 2015 08:26 AM
මහින්ද ඕන කියල කිව්වා නිසාද දන්නේ නෑ ගංජා හොයන්න හිතුනේ (බ)
රොහාන් Saturday, 28 February 2015 09:09 AM
දේශපලනය් මුවාවෙන් ජාවාරම් කරන සමාජයට වස විස පොවන මෙවන් අය දේශපාලනේ සිටිය යුතු නැහැ.(අ)
ගාමිණී Saturday, 28 February 2015 10:34 AM
මේකත් දේශපාලන පලිගැනීමක් ඔත්තුව දුන්නු කෙනාට සැලකුවා නම් හරි කෙනා සොයාගන්න පුළුවන් (නදී)