බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රීවරයකු වන ත්‍යාගරාජ ජෙයරාජා මහතා කිසිම හේතුවක් නැතිව සබාගැබෙන් ඉවත් කළැයි එහි සේවකයෝ තිදෙනෙක් බුලත්සිංහල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මන්ත්‍රීවරුන් තිදෙනකු නම් කැර සබාවෙන් ඉවත් කරන ලෙස සභාපති නියෝග කළේය. නම් නොකළ ත්‍යාගරාජා මහතා, ඉවත් කිරීමට යෑමේදී තමාගේ අතක් බිඳීගිය බව පොලීසියට පැමිණිල්ලක් කර හොරණ රෝහලට ඇතුළත් විය.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ප්‍රා මන්ත්‍රීගේ අතක් කඩලා
බමුණූසිංහ Thursday, 21 February 2013 07:01 PM
කැල්සියම් වැඩිපුර ගන්න. ඔස්ටියෝකොරෝසිස්ද කොහෙද? (නි)
හේරත් Thursday, 21 February 2013 09:05 PM
පවු අනේ! සුකුමල හුරුබුහුටි බෝංචි වගෙයි දේශපාලකයෙකුගේ දෑත.... එතකොට කකුල්? (නි)
සුසන්ත - ඉතාලිය Thursday, 21 February 2013 02:21 PM
අත බෝංචිද..? (හිනාවෙමින්) (දී)
ලලිත් Thursday, 21 February 2013 02:40 PM
කවුද අහලා තිබ්බා බොන්චිද කියලා , නියම කතාව ඒක (දී)
අමිල Thursday, 21 February 2013 02:58 PM
ඇයි සුසන්ත, ලලිත් බෝංචි විතරද කඩන්නේ? අතක් කැඩෙනවා කියන එක අහලම නැද්ද? (නි)
හිල්මි Thursday, 21 February 2013 03:32 PM
ළගදීම බලාගන්න පුලුවන් වෙයි කවුද හිනාවෙන්නේ කවුද අඩන්නේ කියලා. (නි)
සමීර Thursday, 21 February 2013 04:46 PM
අද රට යන අත... (නි)