IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෙර මඟ විද්‍යුත් පුවරු සුපිරි මඟේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විද්‍යුත් පුවරු සවිකිරීමට යයි. පාරේ තත්ත්වය රියදුරනට කල් ඇතිවම දැනුම් දීම සඳහා මේ පියවර ගැනේ. ලබන සැප්තැම්බර් දෙවැනි දා රාත්‍රී 10 සිට 12 දක්වා කොට්ටාව කහතුඩුව  මාර්ගය වසා තැබේ.

ඉදි කිරීම් සමාගම මේ දිනවල මුලික ඉදිකිරීම් කැරගෙන යයි.

rda-aa(1)

 

DSC02479.jpg-bimal

DSC02464.jpg-bimalvlcsnap-2014-08-29-11h16m30s109.jpg-bimal DSC02483.jpgbimal DSC02491.jpg-bimal DSC02524.jpgbimal



අදහස් (0)

පෙර මඟ විද්‍යුත් පුවරු සුපිරි මඟේ

රූපවතී Friday, 29 August 2014 06:05 AM

අපේ රටේ තමයි මේ මාර්ග සංඥා පුවරු වැඩිපුර දකින්න නැත්තේ (නි)

:       0       0

සෑම් Friday, 29 August 2014 10:17 PM

කොට්ටාව පසුකර එන වාහන වලට ඉහත විකල්ප මාර්ගය භාවිතා කරන ලෙසටත්,හෝමාගම පසුකර එන වාහන හෝමාගම/ දියගම/ කහතුඩුව මාර්ගය භාවිතා කරන ලෙසටත් උපදෙස් දිය යුතුව තිබුනා.පිටපලාතක නොදන්නා කෙනෙක් හෝමාගම පැත්තෙන් අධිවේගයට ඇතුළු වෙන්න මේ නිවේදනයේ තියන පාර භාවිතා කලොත් සැතපුම් තුනක දුරින් යා හැකිව තිබියදී සැතපුම් අටහමාරක් යන්න වෙනවා. (අ)

:       0       0

කරු Friday, 29 August 2014 10:39 PM

දියුණුවන ලෝකය සමග ඉදිරියට යනඑක බොහොම හොඳයි. (අ)

:       0       0

ඩී.උපුල් Friday, 29 August 2014 06:29 AM

පැයට කිලෝ මීටර 100ක වේගයකට පුවරු අවශ්‍යද? (නි)

:       0       0

චමින්ද Friday, 29 August 2014 11:49 PM

මා මීට වසරකට විතර ප්‍රථම, අධිවේගී මාර්ගයේ,මෙවැනි පුවරු වල ඇති අවශතාවය,වැදගත් කම ගැන මෙම තීරුවෙන් කියා සිටියා.මෙවැනි දේවල් කල්ගතවී හරි කරන එක ලොකු දෙයක්.වේගයෙන් යන වාහන හදුනා ගැනීමට,ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන,වේග කැමරා ටිකත් සවි කරා නම් සියල්ල සම්පුර්ණයි. (අ)

:       0       0

දිල්ෂාන් Friday, 29 August 2014 07:36 AM

ඒ කියන්නේ දැන් අධීවේගි මාර්ගයද මිනිසුන්ගේ ජීවිතේ? (නි)

:       0       0

උදාර Friday, 29 August 2014 07:40 AM

විද්‍යුත් පුවරු සවිකිරීම අගය කළ යුතු දෙයක් (නි)

:       0       0

අපොන්සු Friday, 29 August 2014 07:43 AM

අධිවේගී මාර්ගයේ විද්‍යුත් පුවරු නැතිවීම , අපට තිබු විශාල අඩුවකි. (නි)

:       0       0

සුනිල් විතානගේ Friday, 29 August 2014 08:59 AM

ශ්‍රී ලංකාවට ආදරය කරන කාටත් හොද දෙයක් (නදී)

:       0       0

සෑම් Friday, 29 August 2014 09:15 AM

කොට්ටාව පිවිසුමට කොළඹ පැත්තෙන් එන අයටමේ නිවේදනයේ තියන ආකාරයට මත්තේගොඩ පොල්ගස්ඕවිට හරහා යන්න කියලා උපදෙස් දුන්නාට අවිස්සාවේල්ල පැත්තෙන් එන අයට මේක පරංගියා කෝට්ටේ ගියා වගේ ගමනක්. ඒ අය හෝමාගමින් දියගම හරහා කහතුඩුවට යන්න කියා උපදෙස් දිය යුතුයි. සැතපුම් තුනහමාරේ ගමන මේ උපදෙස් අනුව සැතපුම් අටහමාරක් වෙනවා. මේවාට නිවේදන නිකුත් කරන්නේ තුම්පනේ අය වෙන්න ඇති. (නදී)

:       0       0

ඉලේපෙරුම Friday, 29 August 2014 09:35 AM

මෙම නිවේදන දාන්නේ ඉංග්‍රීසියෙන්ද (නදී)

:       0       0

සුනිල් විතානගේ Friday, 29 August 2014 09:48 AM

නියමයි ශ්‍රී ලාංකිකයෙකු ලෙස සතුටු වෙනවා (නදී)

:       0       0

සමන්ත Friday, 29 August 2014 10:05 AM

නියමයි ජනපතිතුමනි (නදී)

:       0       0

සිරිල් Friday, 29 August 2014 10:34 AM

පුදුමයි මේ මිනිස්සු මේකට ඔය පාර නොකැඩුවා. (ස)

:       0       0

නිස්සංක Saturday, 30 August 2014 09:27 AM

මගේ රටට ජයවේවා (අ)

:       0       0

බමුණුගේ Friday, 29 August 2014 10:57 AM

ජනපතිතුමාට ස්තූති වේවා. (ස)

:       0       0

ප්‍රසන්න Friday, 29 August 2014 11:05 AM

මේ පින්තුර දකින කොට මට යම් වේදනාවක් දැනෙනවා.මේ කම්බි ගැට ගහන, වලවල් හාරන අපේ තරුණ උත්තම ශ්‍රමිකයන් කීයෙන් කී කෙදෙනෙකුටද ඔය පාරේම නොවුනත් ,පිට පාරෙන් හරි තමන්ගේ කියල වාහනයක් පදවාගෙන යන්න ලැබෙන්නේ.මම ඉන්නේ යුරෝපා රටක.මේ රටක නම් ඔය හැම කෙනාටම වාහනයක් තියෙනවා. සමහර වෙලාවට ඉංජිනේරුවට වඩා හොඳ වාහනයක්. මේ රටවල ශ්‍රමිකයන් තෘප්තියකින් රැකියාව කරන නිසා ප්‍රතිපලය උපරිමයි. මේ තත්වය මගේ රටේ ඇතිවෙනවට අපේ පාලකයෝ කැමති නැහැ. මොකද එතකොට චන්දයකදී මිනිස්සු එයාලගේ පස්සෙන් යන්නේ නැතුව මේ රටවල වගේ සුදුස්සව හොයල තමුන්ගේ ඡන්දය දෙනවා. මගේ රටේ ශ්‍රමිකයන්ට "එදා දවස උදා වේවිදෝ.." (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site