IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරේ බිහිකළ දරුවා පාරේ දමායයි.

තුර්කියේ මාර්ගයක දී තරුණ ගැබිණි මවක දරුවකු ප්‍රසූත කර මහ මග දමා ගියාය. ඇය සමග ඇගේ මව හා පියා ද සිටියහ. පාරේ ගිය පිරිසක් මේ බව පොලිසියට දැන්වා විනාඩි 3කදී ගිලන් රියක් පැමිණ දරුවා රෝහල් ගත කරණු ලැබිණි. දරුවා හොඳ  සුවයෙන් පසුවන බව රෝහල කියයි.



අදහස් (0)

පාරේ බිහිකළ දරුවා පාරේ දමායයි.

චාමර Sunday, 17 June 2012 03:26 AM

සමත්ත මහත්තයෝ ටර්කි කියන්නෙ තනි මුස්ලිම් රටක් නෙමෙයි..

:       0       0

කිරිපණුවා Sunday, 17 June 2012 05:17 AM

ඒ ජෝඩුවට පොලිසියේ පිහිට ලැබේවා.. තව තවත් වැඩි වැඩියෙන් ළමයි හදන්න ආරක්ෂා කර ගන්නට වාසනාව ලැබේවා...

:       0       0

ලාල් දවුලගල Sunday, 17 June 2012 06:34 AM

රා ගිනි නිවන්නයි යෙදුනේ රතිකෙලියේ දරු සෙනෙහසක් මා නෑ කිසිදින පැතුවේ කිරි කැටියා මහ මග ඔහේ මැරුනාවේ මම යන්නම් මරනින් මතු අවීවියේ

:       0       0

අමිල Saturday, 16 June 2012 04:39 PM

චූටි බබෝ, ඔයාට යහපත් අනාගතයක්

:       0       0

රොෂාන් Monday, 18 June 2012 12:50 AM

ඒ දරුවා ගිය ඇත්මේ කළ අකුසල කර්මයකින් දෙමාපියෝ ඒ දරුවව දාලා ගියා.ඒත් මේ ආත්මේ කළ කුසල කර්මයකින් යළිත් ජීවිතයක් ලැබුණා

:       0       0

නවීන් Monday, 18 June 2012 01:48 AM

බිහිකළ අම්මට මොකද වුණේ?

:       0       0

රජිත් මංජුල Saturday, 16 June 2012 05:40 PM

සුනාමි, භූමිකම්පා ඡන්ද මරැට යුද්ධ මිනිස් ඝාතන . දෙසැම්බර් 21 කථාව ඇත්ත ද ?

:       0       0

කිරි පුතා Monday, 18 June 2012 02:12 AM

ලක්ෂ ගණන් වියදම් කරලා උසස්ම තැන් වලට දෙමාපියෝ දරුවො ගෙනාවට පස්සේ ඒ දෙමාපියන්ව දරුවෝ මහ මග දාලා යන්නේ

:       0       0

පොතේ ගුරා Saturday, 16 June 2012 05:27 PM

බල්ලෝ බලල්ලු වගේනේ

:       0       0

ඇලඩින් Saturday, 16 June 2012 07:08 PM

මේ මිනිස්සුන්ට ළමයි ඕනි නැත්නම් මොකට හදනවද මන්දා.මොකද ළමයි හදන්න හැමෝටම වාසනාව නෑනේ

:       0       0

විජය කටුනායක Saturday, 16 June 2012 07:13 PM

ඔය ජෝඩුව තව දරුවෝ හැදුවත් පාරේ දමල තමයි යන්නේ. ?

:       0       0

විජය Saturday, 16 June 2012 07:52 PM

ඔය ජෝඩුව තවත් ළමයි හැදුවත් පාරේ දාලා යයි

:       0       0

ධනුෂ්ක Saturday, 16 June 2012 07:18 PM

හොදයි.ටිකක් විතර

:       0       0

සම්පත් Monday, 18 June 2012 10:21 AM

තිසර සතුන්ටත් වඩා අන්තයි....පොඩිඑකාට බුදු සරණයි

:       0       0

ජයතුංග Monday, 18 June 2012 10:01 PM

තිරිසන් සතෙක්වත් නොකරන දෙයක් නේද මේ

:       0       0

අයි.ටී.කොම් Monday, 18 June 2012 10:35 AM

මොන අපහසුතාව උනත් තමා වදාපු දරුවව තමාගෙන් වෙන් කරන්න දරු කැක්කුම තියෙන අම්මා කෙනෙකුට බැහැ. මමත් දරුවො සම්බන්දව සන්වේදී අම්මා කෙනෙක්. තමාගෙම කොටසක් පාරේ දාලා මුකුත් නොවුනා වගේ ඉන්න පුලුවන්ද දරු දුක දන්න අම්ම කෙනෙකුට.........

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 16 June 2012 09:13 PM

මේක ඒ අම්මට බැරිවීමක් වෙන්නත් පුළුවන්. එම අවස්ථාවේ තිබුණු අපහසුතාවය නිසා සිද්ද වෙච්ච දෙයක් විය හැක. කාරුණිකව හිතන්න පුරුදු වුනානම් හොඳ බවයි මගේ අදහස.

:       0       0

ජසීම් Saturday, 16 June 2012 08:34 PM

මේ වගේ කීයක් ද ?

:       0       0

දානි. Saturday, 16 June 2012 09:24 PM

මේ පුවතට අනුව දරුවා හම්බවේලා තියෙන්නේ මහ පාරෙද ? කරැණා කරලා මේ නිවුස් එක දාන එකට හොදට සිංහල හසුරුවන්න පුළුවන් කෙනෙක් දාන්න. සිංහල විකෘත්ති කරන්නේ නැතිව.

:       0       0

නිසාර් Sunday, 17 June 2012 03:53 PM

අල්ලාහු අක්බර්

:       0       0

රාළ Saturday, 16 June 2012 09:46 PM

ආචාර්ය තුමාට මේ හැටි සත්ව කරුණාවක් පහල වුනේ ... මේකට ආචාර්ය තුමාගේ සම්බන්දෙකුත් තියනවද දන්නේ නැහැ

:       0       0

නිසාර් කුවේට් Saturday, 16 June 2012 10:51 PM

මේ ගෑණුකෙනා සත්තුන්ටත් අන්ත වැඩ කරන්නෙ..

:       0       0

අමර ඉරනගනි Saturday, 16 June 2012 11:27 PM

නිශාන්ත මහත්තයෝ කොයිම අම්මකෙනෙකුටවත් වදපු දරැව අමතක වෙන්නෙ නැහැ.. හිතල කරපු අමන වැඩක්.. තිරිසන්නු පැටවුන්ට හරිම ආදරෙයි.. තිරිසන් වැඩක් නෙමෙයි..!!

:       0       0

සමීර Sunday, 17 June 2012 01:43 AM

පොඩි බබාට බුදු සරණයි..!!

:       0       0

සමන් Sunday, 17 June 2012 01:04 AM

පොඩි බබාගේ ජීවිතය බේරීම ගැන සතුටුයි.. බුදු සරණයි.!!

:       0       0

සම්පත් Sunday, 17 June 2012 06:39 PM

කවුද මේවට වග කියන්නෙ?

:       0       0

මල්ලී Saturday, 16 June 2012 01:59 PM

අනේ මට දෙන්න පොඩි එක්කෙනා...මම හදාගන්නම්...

:       0       0

ආ... Sunday, 17 June 2012 06:51 PM

හරියට නිකන් ලංකාව වගේ නේ ?

:       0       0

කිටී Sunday, 17 June 2012 02:20 AM

එත‍කොට මේවට දෙමව්පියොත් උදව් කරනවාද?? මෙහෙමත් දෙම්ව්පියෝ..

:       0       0

සමන්ත Saturday, 16 June 2012 02:45 PM

අල්ලාහු අක්බර් !

:       0       0

ජය සමීර Saturday, 16 June 2012 02:33 PM

බලාගෙන.......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site