IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාරේ දැන්වීම් පුවරුව මනී මරයි

කිරිපිටි සමාගමක දැන්වීම් පුවරුවක් ගැළැවී යතුරු පැදියක් මතට වැටීමෙන් එහි ගිය කම්හල් සේවිකාවක වන එක්දරු මවක (32) මියගිය බව පොලීසිය කියයි. යක්කල චන්ද්‍රජෝති විදුහල අසල ගොඩනැගිල්ලක මේ දැන්වීම් පුවරුව සවි කැර තිබිණි.



අදහස් (0)

පාරේ දැන්වීම් පුවරුව මනී මරයි

එස් එෆ් Sunday, 29 April 2012 01:30 PM

ගොඩනැගිල්ල හිමිකරු සහ කිරිපිටි සමාගම මේ පවුලට වන්දි ගෙවිය යුතුයි.

:       0       0

දිනේෂ් Sunday, 29 April 2012 01:58 PM

මනුස්සයෙක් මැරුණය පස්සේ ඒ මනුස්සයා වෙනුවෙන් වන්දි ගෙවලා වැඩක් තියෙනවද? වන්දි ගෙව්ව කියලා ඒ මනුස්සයට පණ එන්නේ නැහැනේ. වැරදිකරුවන්ට දඩුවම් දෙන්න

:       1       0

ශාන් - සෞදි අරාබි Sunday, 29 April 2012 03:10 PM

එස් එෆ් ඔබ හරි ගොඩනැගිල්ල හිමිකරු සහ කිරිපිටි සමාගම මේ පවුලට වන්දි ගෙවිය යුතුයි

:       1       0

ගමගේ Sunday, 29 April 2012 05:13 PM

පාරේ තියෙන අනික් ඒවත් මාරක වගේ තමයි

:       0       0

චානක Sunday, 29 April 2012 05:19 PM

මේවට නිසි ප්‍රමිතියක් නෑ

:       0       0

Nuwan S Qatar Sunday, 29 April 2012 06:18 PM

අර අහිංසක දරුවට සමානයම් හෝ පිහිටක් වෙන්න ඕනි නේද? නිලදරුවනි, ඒ අහිංසක පවුලට පිහිටක් වන ලෙසට නීති ක්‍රියාත්මක කළොත් හොදයි නේද?

:       0       0

රිසානා Sunday, 29 April 2012 07:56 PM

අදාල අය මීට වහා වන්දි ගෙවිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site