IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාරෙ තාර ගොඩ මිනී මරයි

බකමූණ හෙට්ටිගල පාර කාපට් කිරීම සඳහා ගෙන ආ තාර මිශ්‍රණ ගොඩ ගසා තුබූ තැන්වලදී දෙපැයකදී යතුරුපැදි හයක් අනතුරට පත්ව එක් අයකු මිය ගොස් අට දෙනෙකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.



අදහස් (0)

පාරෙ තාර ගොඩ මිනී මරයි

ක්ලෑරන්ස්-ඉතාලිය. Thursday, 17 May 2012 07:42 PM

අනතුරට පත්වෙච්ච අයගෙ කිසිම වරදක් නෑහෑ.මොන මෝඩයාද පාර මෑද්දට වෙන්න ගල් ගොඩ ගහන්නේ.මිනි මරන වෑඩ කරලා තියෙන්නෙ පාර හදන්න,ගල් ගෙනාපු මිනිස්සු.මෙතන ලයිසන් ඒකෙ ප්‍රශ්නයක් නෑහෑ.මේවා පිට රටක උනානම් ලක්ශ ගනන්,වන්දි ගෙවන්න වෙනවා අනතුරට පත්වෙච්ච අයට.

:       0       0

faru Thursday, 17 May 2012 01:07 PM

මෙයා මැරුණ රෑ ද දහවල් ද

:       0       0

අමිල කටුනායක Thursday, 17 May 2012 01:09 PM

මාව දාන අයත් පාරේ යන අයත් සුපරික්ෂාකාරී විය යුතුයි

:       0       0

චමිල් Thursday, 17 May 2012 01:10 PM

අනේ! අනේ!!! පාරේ දාලා තියන තාර ගොඩ පෙන්නේ නැති අය ..ඉතින් කොහොම ද පාරේ ගමන් කරන මගීන් පෙන්නේ ...? මොකට ලයිසන් දුන්නද මන්දා ???

:       0       0

චමිල් Thursday, 17 May 2012 01:16 PM

අනේ! අනේ!!! පාරේ දාලා තියන තාර ගොඩ පෙන්නේ නැති අය ..ඉතින් කොහොම ද පාරේ ගමන් කරන මගීන් පෙන්නේ ...? මොකට ලයිසන් දුන්නද මන්දා ???

:       0       0

අරුණ Thursday, 17 May 2012 01:16 PM

පාරවල් හදන්න ඕනා තමා.. ඒත් මාස ගනාක් තිස්සේ ඔහොම ගල් ගොඩවල් පාරේ තියන ඒකට පිලියමක් යොදන්න ඔනේ.. කැඩිච්ච පාරක දෙපැත්තේ ලොකු ගල් ගොඩවල් ගහාපුවාම වාහන යන්නේ කොහෙන්ද.. සැලසුම් සහාගත බව නම් අන්තිමයි.. නිසි බලධාරියෝ පිලියමක් කරත්වා!!!

:       0       0

polrilawa Thursday, 17 May 2012 01:30 PM

පොලිස්පති තුමනි මාර්ග නීති තද කරන්න. නිතිය ක්‍රියාත්මක කරන පාරේ ඉන්න සුදු පටි දාන අය සල්ලි ගන්න එකවලක් වන්න .

:       0       0

තාරක Thursday, 17 May 2012 01:32 PM

ඇස්පේන්නේ නැති අයට රියදුරැ බලපත‍් දුන්නහම ඔහොම තමයි..

:       0       0

ගාමිණී Thursday, 17 May 2012 02:15 PM

කාපට් දාන්න ඕනි රස්නෙ පිටමයි.නිවිල දාල වැඩක් නෑ...

:       0       0

අලිබබා Thursday, 17 May 2012 02:25 PM

මේ හැමදේටම ප්‍රශ්ණේ වාහන ප්‍රශ්ණනේ? අපේ අත්තල මුත්තල ගියාවගේ පයින්යන්කො. එතකොට ඔය ප්‍රශ්න මුකුත් නෑනේ.

:       0       0

එන් Thursday, 17 May 2012 02:49 PM

පාරවල් හදන බඩු මෙහෙම දාන එක ආරක්ෂාවට තර්ජනයක්

:       0       0

හනුමා Thursday, 17 May 2012 02:50 PM

මේවා හැමදාම වෙනවා.මේවාට නිසි පියවර ගන්න කියලා කොච්චර කිවුවත් වැඩක් නෑ

:       0       0

රොෂාන් Thursday, 17 May 2012 03:49 PM

හපෝ මේක ඇත්ත තමයි.මාර්ග සංවර්ධනේ අයගේ නොසැළකිල්ල නිසා මේ වගේ ගල්,තාර ගෙනත් දානවා.මමත් දවසක් අනතුරකට ලක් වුණා

:       0       0

කේ.ජී Thursday, 17 May 2012 03:48 PM

සුදු ඉර ලගට එනකන්ම කපට් ගොඩගහල.ඉතින් ඒ පැත්තෙන් යන අය අනතුරට පත්වෙන එක අහන්නත් දෙයක්ද?

:       0       0

සුමාල් තීක්ෂණ Thursday, 17 May 2012 04:26 PM

තාර දාල තියෙන්නෙ පාර මැද්දෙනෙ!! බලන්න සුදු ඉර තියෙන තැන. වැරද්ද රියදුරන්ගෙ විතරක් නෙමෙයි.

:       0       0

සිල්වා Thursday, 17 May 2012 04:35 PM

එලියක් තියෙන තැනක මේවා බෑවනම් ඉවරනේ

:       0       0

දිනේෂ්-saudi Thursday, 17 May 2012 04:47 PM

මෙච්චර ඉඩ තියෙන පාරේ අනතුරු?

:       0       0

සරා ගොයියා Thursday, 17 May 2012 05:30 PM

රෑට පාරේ තියෙන තාර පේන්නේ සත්තුන්ට විතරනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 276 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site