ඇලපාත විදුහලේ නියෝජ්‍ය විදුහල්පති යූ.කේ. දයාරත්න මහතාට එල්ල කළ මැර ප‍්‍රහාරයකට එරෙහිව මවුපියන් රත්නපුර පලාවෙල මාර්ගයේ ටයර් පුළුස්සමින් මාර්ග බාධක යොදා පැවැත්වූ උද්ඝෝෂණය නිසා පාරේ ගමනාගමනය පැය හතරකට ඇන හිටියේය. පහරදුන් බව කියන තිදෙනකුට අධිකරණයෙන් ඇප දී ඇතැයි රත්නපුර පොලිස් අධිකාරි ආර්.ඞී. නන්දරතන මහතා කියා ඇත. මේ අතර අම්පාර සියඹලාණ්ඩුව පාරේ වඩිනාගල දී ලොරි බස් ගැටුමකින් ගොවියකු මිය යෑමෙන් පසුව බසය මුදා හළේ යැයි විරෝධය පළකරමින් පිරිසක් පාරේ ටයර් පිළස්සූහ.

2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාරේ ටයර් පුළුස්සති
ඉන්දික රුශාන්ත Saturday, 08 October 2011 12:42 PM
පරිසරයත් දුෂණය කරනවා කමක් නැහැ ඩෙංගු බෝවෙන්නේ නැහැ නේ නේද