IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප්‍රා උප සභාපති පොලු පහරක් වැදී රෝහලේ

බඩල්කුඹුර ප්‍රාදේශිය සභාවේ උප සභාපති කපිල සමරකෝන් පොලු පහරක් වැදී මොනරාගල රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

ඔහුගේ දෙවැනි කසාදයේ බිරියගේ ගෙදරදී ඔහුට පහර දුන් පුද්ගලයාද හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

දික්කසාද නඩුවක් පවරා ඇති බවත් ඒ හෙයින් එම නිවසට නොයන ලෙස උසාවි නියෝගයක් අති බවත් පොලීසිය  පවසයි.

 



අදහස් (0)

ප්‍රා උප සභාපති පොලු පහරක් වැදී රෝහලේ

සත්‍යා Monday, 29 September 2014 10:29 PM

නීතිය අතට ගන්න ජනතාවට කියාදුන්න අයටත් හෙට අනිද්දා පොලුපාරක් නොවදී කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

කුමාර Tuesday, 30 September 2014 03:08 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 29 September 2014 01:57 PM

කරන තරමක් චණ්ඩි වැඩ කරන්නේ මේ දේශපාලුවන්මයි.අනේ අම්මපා! මේ ගමේ මිනිස්සුමද මේ වගේ අයට ගම රට බාරදෙන්නේ? (නි)

:       0       0

ධම්ම Tuesday, 30 September 2014 03:56 AM

ප්‍රාදේශීය දේශපාලනය, දෙවැනි කසාදය, දික්කසාද නඩුව, උසාවි නියෝගය, පොලීසිය මේ සියල්ලම කැටිකොට ගත් කල එය පොලුපාරකින් නැවතුනා පුදුමයි.(දී)

:       0       0

පිටිගල Tuesday, 30 September 2014 04:14 AM

මේකත් විදේශීය කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ.(දී)

:       0       0

රූපවතී Monday, 29 September 2014 05:15 PM

ප්‍රාදේශීය සභා වල ඉන්නෙම චණ්ඩිනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site