
මාර්ගයේ සිටි පරෙවි රංචුවක් හිතාමතා, මෝටර් රථය පදවා යට කළ ජපානයේ ටෝකියෝ අගනුවර කුලී රථ රියදුරකු පොලිස් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම පුද්ගලයා පරෙවි රංචුව දැක කෝපයට පත් වී හිතාමතා උන් යට කළ බව, සිද්ධිය දුටුවන් සහ එම අවස්ථාවේදී කුලී රථයේ සිටි පුද්ගලයන් පොලිසියට පවසා තිබේ.
ත්තුෂී ඔසාවා නමැති 50 හැවිරිදි මෙම කුලී රථ රියදුරාගේ මෝටර් රථයේ ගැටීමෙන් එක් පරෙවියකු මියගිය බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඔහු පරෙවි රංචුව වෙත රිය පදවා ඇත්තේ පැයට කිලෝ මීටර් 60 ක වේගයකිනි.
(එන්.ඩී.ටීවී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ නෙමෙයි
මේක නම් පුදුම රටක් කුරුල්ලකුටවත් නිදහසේ ඉන්න නෑ, ඕක අපේ රට උනානම් සමස්ත ජනතාවටම බනින්නේ ඔහොමනේ,ලෝකෙටම එකම හැන්දෙන් බෙදන්න,