(අංජුල මහික වීරරත්න)
පරාටේ නීතිය ලබන දෙසැම්බර් 31 වෙනිදා තෙක් අත්හිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ දී අද (26) රැස්විය.
මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
COMMENTS
නවලෝකය වෙනුවන් ගත් සුපිරි තීරණයක්...!
සුළු පරිමාණ කර්මාන්ත හිමියන් ගැන දුක හිතෙන්න නවලෝක මුදලාලිට කෙල වෙන්නම වුණා.
කවුරුත් කලබල වෙන්න එපා... පරාටේ නීතිය පහළ ණය සීමාවන්ට කොහොමත් අදාල නැහැ. උසාවි ගිහින් තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ... පනතේ හැටියට, ඒත් මහා ලොකු ණය හොරුන්ට පමණයි. ඕකෙ යහපත. ඒක නිසා මේ ලක්ෂ පනහේ, හැටේ ණය කාරයෝ ගැන හිතලා ගනිපු තීරණයක් නෙවෙයි, මහලොකු ණය පොලු කාරයින්ට කරපු සහනයක්. මේක ඡන්ද රැවටිලි...!
මෙම ක්ෂේත්රයට තනි පුද්ගල ව්‍යාපාර සඳහා 2017 න් පසු පුද්ගලික බැංකු මගින් දේපළ ඇප මත ලබාදී ඇති සියලු ණය අද වෙනකොට 16% -20% වාර්ෂික පොළිය එකතුවෙලා. මිනිස්සු කොච්චර ගෙව්වත් බැංකු ඉස්සෙල්ලා පොළිය අඩු කර ගන්න නිසා මූලික මුදල කවදාවත් අඩු වෙන්නැති තැනට වැටිලා. ගත්තාට වැඩිය දස ගුණයක් විතර වෙලා. අඩුම මූලික මුදල තරම අද වෙනකොට ගෙවා ඇති අයගේ දේපළ ඇප නිදහස් කර දුන්නොත් ක්ෂේත්රය නැවත මුල සිට පටන් ගන්න හිතන්න හරි පුළුවන්...!