IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙරැළුණු බසය පෙරැළා ජිවිත දෙකක් බේරති

දඹුල්ල හීන් හොරගොල්ලෑවේ දී කොළඹ - ත්‍රිකුණාමල ලංගම බසයට යටවූ අයියා නගෝ දෙදෙනකු බේරා ගැනීමට දඹුල්ල නගරයේ පිරිසක් සමත්වූහ. යතුරු පැදියකින් යමින් සිටි මේ දෙදෙනා බසයට යටවීමත් සමගම තරුණයෝ පිරිස එක්ව බසය අනෙක් පැත්තට පෙරළා ඔවුන්  රෝහලට ගෙන ගියවිට වෛද්‍යවරුන් පැවැසුයේ තරුණයන් නිසා ඔවුන්ගේ ජිවිත බේරුණු බවයි.  



අදහස් (0)

පෙරැළුණු බසය පෙරැළා ජිවිත දෙකක් බේරති

රොෂාන් Tuesday, 20 March 2012 01:18 PM

හොඳ ප්‍රවෘත්තියක්. සියලු දෙනාටම බුදු සරණයි..

:       0       0

සඳුන් Tuesday, 20 March 2012 01:19 PM

මෙන්න නියම වැඩකාරයො..

:       0       0

චාමි Tuesday, 20 March 2012 01:20 PM

ජීවිත දෙකක් බේරගන්නවා කියන්නෙ ලොකු පිනක්..

:       0       0

justice Tuesday, 20 March 2012 02:13 PM

නියමයි..

:       0       0

රංජිත් කාරියවසම් Tuesday, 20 March 2012 02:15 PM

ලංකාදීප එසැණ, හොද ප්‍රවෘත්තියක්..

:       0       0

මාලා Tuesday, 20 March 2012 02:19 PM

හොඳ වැඩක්..

:       0       0

sahir Tuesday, 20 March 2012 02:25 PM

මෙන්න මිනිස්සු

:       0       0

ඉන්දික Tuesday, 20 March 2012 02:31 PM

අපි එකමුතුනම් මොනවද කරන්න බැරි?

:       0       0

සංජය බණ්ඩාර Tuesday, 20 March 2012 03:42 PM

දැක්කනේ දඹුල්ලේ කොල්ලෝ. වැඩ නම් වැඩ. ගම ගාල්ලේ. වැඩ ලෑල්ලේ. කියා කියා බොරු කෛවාරු නෑ.

:       0       0

හිමන්සි Saturday, 24 March 2012 05:09 AM

මීට පෙර නිවාඩු යන හමුදා සොහොයුරන් ඉලක්ක කොට දැවැන්ත බෝම්බයක් පිපිරුනු අවස්තාවේත් දඹූලු තරුණයන් තම එකමුතුව සිරි ලකට පෙන්නුවා......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site