කෙළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහැරේ අලි ඇතුන් පනහකට පමණ ඇඳුම් ඇන්ද වීම ඉතා බැරෑරුම් හා සංකීර්ණ කාර්යකි. කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ තාවකාලි අලි ගාලේදී පළපුරුදු ඇත් ගොව්වෝ එම ඇදුම් අන්දවති. අලි ඇඳුමක අඩුම මිල රුපියල් ලක්ෂ පහක් හයක් පමණ වේ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
පෙරහැරේ යන්න සැරැසෙති
අනුර Monday, 25 February 2013 07:47 PM
බොහෝම ස්තුතියි. විදේශ ගත වෙලා ඉන්න අපිට මේ වගේ පුවත් දෙනවට.(නදී)
කපිල Monday, 25 February 2013 10:44 PM
ලංකාදීප බලපුවම තමයි සියත ටීවී එකේ පෙරහැර බලන්න මතක් වුණේ. ලංකාදීපයට ස්තූතියි! (නි)
ගාමිණී Monday, 25 February 2013 10:54 PM
අලින්ට ඇදුම් ඇන්දවීමත් බලාගෙන යනකොට අලි වැඩක්නේ. (නි)
පිටිගල Tuesday, 26 February 2013 08:08 PM
නිශ්ශංක, ටේප් එකකින් මැනලා තමයි මිම්ම ගන්නේ. (නි)
නිශ්ශංක Monday, 25 February 2013 11:30 PM
මේ අලින්ගේ ඇදුම් මහන්න මිමි ගන්නේ කොහොමද? (නි)